%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%99%E0%B6%AD+%E0%B6%B6%E0%B6%BB%E0%B7%92%E0%B6%AD+%E0%B7%80%E0%B7%96+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%9A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A%2C+%E0%B6%9A%E0%B7%8F+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%BA+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
Sunday, 05 January 2020 - 22:45
වැස්සෙන් තෙත බරිත වූ ක්‍රිකට් පිටිය වේලන්න ඉන්දියාවෙන් සොයාගත්, කා අතරත් කතාවෙන අලුත්ම ක්‍රමය (ඡායාරූප)
17

Shares
2,068

Views
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළමු විස්සයි විස්ස තරඟය වර්ෂාව හේතුවෙන් අතහැර දමන්නට අද (05) සිදුවුණා.

මෙම තරඟයේ කිසිඳු පන්දුවාරයක් ක්‍රියාත්මක කිරීමට අවස්ථාව නොලැබුණේ වර්ෂාවෙන් තෙත බරිත වූ ක්‍රීඩා පිටිය යළි සකස් කරන්නට ක්‍රීඩා පිටියේ බලධාරීන්ට හැකියාව නොලැබීම හේතුවෙන්.

කෙසේ වෙතත් තණ තීරුව යළි සකස් කරන්නට ගුවහාටි ක්‍රීඩාංගන බලධාරීන් දැඩි වෙහෙසක් දැරූ අතර ඔවුන්ගේ සියලු උත්සාහයන් ව්‍යර්ථ වී ගියා.

ඔවුන් තණ තීරුව වියළා ගැනීමට කොන්ඩා වේලන උපකරණ සහ විදුලි ස්ත්‍රික්කද යොදා ගත් අතර එය මේ වන විට බොහෝ දෙනෙකු අතර කතා බහට ලක්ව තිබීම විශේෂත්වයක්.






Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
තබ්බෝව ගොවි ජනපදයෙන් අරුම පුදුම අඹ වර්ගයක් හමුවෙයි
Tuesday, 31 December 2019 - 11:14
පුත්තලම, තබ්බෝව ගොවි ජන පදයට අයත් තේවනුවර ගොවි ගම්මානයේ ඉතා දුර්ලභ ගණයේ අඹ වර්ගයක් හමුවී තිබෙනවා.බණ්ඩාරනායක... Read More
News Image
News Image
Hiru News Programme Segments
128 Views
75,033 Views
25,442 Views
35,467 Views
402 Views
120,200 Views
Top