Hirunews Logo
%E0%B7%86%E0%B7%9A%E0%B7%83%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+NEWS+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%80%E0%B7%99%E0%B6%B1+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%BA+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
Thursday, 19 October 2017 - 12:43
ෆේස්බුක් ගිහින් NEWS බලන්න වෙන අලුත්ම ක්‍රමය මෙන්න
35

Shares
4,287

Views
මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව ඇති සිදුවීමක් වන්නේ සිය ෆේස්බුක් ගිණුම් හරහා විවිධ පොස්ට් සහ තමන් Like කළ ෆේස්බුක් ගිණුම් හරහා පලවන තොරතුරු තම වෝල් එකට නොපැමිණීම.

කෙසේ වෙතත් මේ සඳහා ෆේස්බුක් විසින් අලුත් උපාංගයක් හඳුන්වාදී තිබෙනවා.

එය Explore feed නමින් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව එම උපංගය හරහා ෆේස්බුක් ගිණුම් හිමියන්ට තමන් Like කළ ෆේස්බුක් ගිණුම් වල පළවූ තොරතුරු ඇතුලත් පොස්ට් බලාගත හැකිවනු ඇති.

ඒ අනුව NEWS ඇතුළු සියලුම ෆේස්බුක් පිටු හා සම්බන්ධවීමට අදාළ උපාංගය භාවිත කිරීමට සිදුවේ.

මේ අතර ෆේස්බුක් සිය ආරක්ෂක තත්වයද වැඩිදියුණු කිරීමට පියවර ගෙන තිබීම විශේෂත්වයක්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
උතුරු අහස් කුස ජයගත් සරුංගල් සැණකෙළිය
Tuesday, 17 July 2018 - 9:20
යාපනය, අරියාලෙයි ප්‍රදේශයේ තරුණයින් පිරිසක් විසින් සරුංගල් සැණකෙළියක් සංවිධානය කර තිබුණා.යාපනය,... Read More
News Image
Hiru News Programme Segments
395 Views
6,461 Views
5,306 Views
4,856 Views
35 Views
38,598 Views
Top