Hirunews Logo
%E0%B6%B8%E0%B7%9B%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93-%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%93+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B7%85+%E0%B6%AF%E0%B7%9A+%21+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
Thursday, 07 December 2017 - 22:15
මෛත්‍රී-මහින්ද හමුවී කතා කළ දේ ! (ඡායාරූප)
118

Shares
14,204

Views
රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනගේ පුත් පළාත් සභා මන්ත්‍රී පසඳ යාපා අබේවර්ධන අද යුග දිවියට පිවිසුණා.

ඔහු අත ගත් මනාලිය වුණේ ජනාසි මල්ලිමාරච්චියි.

ඔවුන්ගේ විවාහයේ සාක්ෂිකරුවන් ලෙස අත්සන් තැබුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතායි.

අත්සන් තැබීමෙන් අනතුරුව ජනපති හා හිටපු ජනපති වචන කිහිපයක් හුවමාරු කරගන්නා අයුරුද ඡයාරුපවලන් දක්නට ලැබෙනවා.

එහෙත් කතාබහ කළේ මොනවාද යන්න අනාවරණ වී නැහැ.

එම ඡායාරූප පහතින්.




Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
උතුරු අහස් කුස ජයගත් සරුංගල් සැණකෙළිය
Tuesday, 17 July 2018 - 9:20
යාපනය, අරියාලෙයි ප්‍රදේශයේ තරුණයින් පිරිසක් විසින් සරුංගල් සැණකෙළියක් සංවිධානය කර තිබුණා.යාපනය,... Read More
News Image
Hiru News Programme Segments
167 Views
6,247 Views
5,222 Views
4,716 Views
307 Views
38,322 Views
Top