Hirunews Logo
%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB+%E0%B6%85%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%B8+%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%9D%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
Thursday, 07 December 2017 - 16:15
විවාහයට පෙර අමුතුම චාරිත්‍රයකට මුහුණ දෙන කාම්බෝජයේ තරුණියෝ (ඡායාරූප)
188

Shares
22,654

Views
කසාද වයසේ පසුවම වැඩිවියට පත් කාම්බෝජයේ තරුණියන්ට සිදුකරන වෙනස් ආකාරයේ චාරිත්‍රයක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා වනවා.

නිවෙස් වල සිටින විවාහ වීමේ වයසේ පසුවන තරුණියන්ට තනිව ජීවත්වීමේ අවසථාව උදාකරදීම මෙම චාරිත්‍රයයේ ප්‍රධාන කරුණ වෙනවා.

මෙහිදී එම වයසේ පසුවන තරුණියන්ගේ පියවරුන් විසින් නිවස අසල කුඩා පැල්පතක් සාදන අතර එම පැල්පත තුල තනිව කාලය ගතකිරීමට තරුණියන්ට අවස්ථාව ලබා දෙන බවයි වාර්තා වන්නේ.

'ලව් හට්' ලෙසින් හඳුන්වන මෙම පැල්පත තුල තරුණියන් සිටින කාලය අතර තුර තරුණයින් සමඟ ලිංගික අසුක් පැවැත්වීමටද එම තරුණියන්ට අවසරය හිමිවෙනවා.

එහිදී එම තරුණිය වඩාත් සතුටු කිරීමට හැකියාව ලැබුණු තරුණයා සමඟ ඇයට විවාහ වීමේ අවස්ථාව ලබාදෙන බවයි වාර්තා වන්නේ.

කාම්බෝජියේ, රත්නගිරි ප්‍රදේශයේ ජිවත්වන ක්‍රවුන් ජන කොට්ඨාශය තුල මෙම චාරිත්‍රය බහුලව දැකගත හැකි බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වර්තා කරනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
රෑ පිපුණු නෙළුමේ අසිරිය
Thursday, 06 December 2018 - 7:38
නෙළුම් කුළුණ පූර්ණ ලෙස ආලෝකමත් වූ අවස්ථාවක ලබාගත් ඡායාරූප පෙළක් මේ වනවිට අන්තර්ජාලය හරහා හුවමාරු... Read More
News Image
Hiru News Programme Segments
5,307 Views
9,561 Views
8,760 Views
8,911 Views
1,313 Views
55,728 Views
Top