Hirunews Logo
%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B4%E0%B6%AB%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%A9%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A7%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8+%E0%B6%85%E0%B7%84%E0%B6%B4%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%AB%E0%B6%BA
Saturday, 09 December 2017 - 7:47
සුපිරි ක්‍රීඩක සංගා විශේෂ පණිවුඩයක් දෙමින් රටෙන් ම අහපු ප්‍රශ්ණය
113

Shares
13,653

Views
පසුගිය දිනවල ශ්‍රී ලංකාවට බලපෑ අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ඇතිවූ ආපදා නිසා බොහෝ පිරිසක් අපහසුතාවයට පත්වුනා.

කෙසේ වෙතත් මෙලෙස අපහසුතාවයට පත්වූ පිරිස අතර සිටි ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාර වෙත බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් කොළඹ සහ තදාසන්න ප්‍රදේශ ඇතුළු ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි වූවා.

මෙලෙස විදුලිය විසන්ධි වීමත් සමඟ කුමාර් සංගක්කාර විසින් පසුගියදා සිය ට්විටර් ගිණුමට එක්කර තිබුනේ ලං.වි.ම කොළඹ කාර්යාලයට ලැබෙන දුරකථන ඇමතුම් වලට පිළිතුරු නොදෙන බවයි.

එහිදී සංගා වැඩිදුරටත් ප්‍රශ්න කර තිබුනේ කිසිවෙකුට හෝ ඔවුන් සම්බන්ධ කරගැනීමට හැකිවූවාද යන්නයි.

කෙසේ වෙතත් සංගා පසුව විදුලිය නැවත යථාතත්වයට පත්කිරීම පිළිබඳව ද විදුලිබල මණ්ඩලයට සිය ස්තූතිය පුදකරමින් විශේෂ ට්විටර් පණිවුඩයක් එක්කර තිබුනා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
සූර්ය දිව්‍ය රාජ මංගල්‍යය මහත් හරසරින් සැමරේ
Monday, 15 January 2018 - 9:41
අලූත් අවුරුද්දේ සූර්ය දිව්‍ය රාජයාට ප්‍රථම අස්වැන්න පූජා කිරීමේ දිනය හෙවත් තෛපොංගල් දිනය ලොව... Read More
News Image
Hiru News Programme Segments
338 Views
10,131 Views
22 Views
709 Views
210 Views
11,718 Views
Top