Hirunews Logo
%E0%B7%84%E0%B6%AF%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B7%80%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B1%E0%B7%9C%E0%B7%83%E0%B7%92%E0%B6%AD%E0%B7%96+%E0%B6%B8%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%AD%E0%B6%9A+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%A2%E0%B6%B1%E0%B6%BB%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9A+%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
Wednesday, 13 December 2017 - 16:04
හදවත් කම්පා කරවමින් කිසිවෙකු නොසිතූ මොහොතක සමුගෙන ගිය ජනරාල් ගේ රහසක් එළියට
64

Shares
7,784

Views
තමන් යුද අපරාධ සිදුකර නොමැති බව පවසමින් ක්‍රොඒෂියාවේ ජෙනරාල්වරයෙකු වූ Slobodan Praljak ගේ සියදිවි හානිකරගැනීමේ සිදුවීම ලොවපුරා බොහෝදෙනෙකුගේ අවධානයට ලක්වූවා.

ඒ ඔහු ජාත්‍යන්තර අධිකරණය ඉදිරියේ පැවැති නඩු විභාගයේදී අධිකරණ ශාලාව තුළදීම වස පානය කර සියදිවි හානිකරගැනීම හේතුවෙන්.

කෙසේ වෙතත් ඔහු ක්‍රොඒෂියාවේ ජනතාව හඳුන්වන්නේ යුද විරුවකු ලෙසයි.

ඔහු අවසාන මොහොත දක්වාම යුද අධිකරණය හමුවේ හිස නැවීමට සූදානම් නොවූ වීරයෙකු බවයි ඔවුන් පවසන්නේ.

කෙසේ වෙතත් ජාත්‍යන්තර මාධ්‍ය ඔහු පිළිබඳව නැවතත් අවධානය යොමුකර ඇත්තේ Slobodan Praljak සිහිකරමින් සැමරුම් උත්සවයක් පැවැත්වීමත් සමඟයි.

Slobodan Praljak මියයන විට 72 හැවිරිදි වියේ පසුවූවා.

මේ අතර ඔහු අධිකරණය හමුවේ සියදිවි හානිකරගැනීම සඳහා භාවිත කර ඇත්තේ පොටෑසියම් සයනයිඩ් බවයි විමර්ශන වලදී අනාවරණ වී ඇත්තේ.

බොහෝ දෙනෙක් කම්පනයට පත්කළ එම අවස්ථාව පහතින්.



Slobodan Praljak සිහිකරමින් පැවති සැමරුම පහතින්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
සූර්ය දිව්‍ය රාජ මංගල්‍යය මහත් හරසරින් සැමරේ
Monday, 15 January 2018 - 9:41
අලූත් අවුරුද්දේ සූර්ය දිව්‍ය රාජයාට ප්‍රථම අස්වැන්න පූජා කිරීමේ දිනය හෙවත් තෛපොංගල් දිනය ලොව... Read More
News Image
Hiru News Programme Segments
338 Views
10,131 Views
22 Views
709 Views
210 Views
11,718 Views
Top