Hard Talk

Monday, 03 June 2013 - 11:55

Hard+Talk

වර්තමාන රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ධුරයක් දරණ රත්නසිරි වික‍්‍රමනායක දෙවරක් මෙරට අග‍්‍රාමාත්‍ය ධුරය ද හොබවා තිබෙනවා. ඔහුගේ පුත‍්‍රයා වන විදුර වික‍්‍රමනායක ද වර්තමාන ආණ්ඩුවේ මන්ත‍්‍රීවරයෙක්. විදුර වික‍්‍රමනායක ආණ්ඩුව නියෝජනය කළත් බොහෝ අවස්ථාවලදී ආණ්ඩුවේ ඇතැම් කි‍්‍රයාකලාපය දැඩිව විවේචනයට ලක් කරනවා. මෑතකදී ඔහුගේ විවේචනයට බදුන් වූයේ ඉහළ දැමූ විදුලි බිලයි. අද හාර්ඩ් ටෝර්ක් තුළින් ඍජුවම ප‍්‍රශ්න කිරීමට ලක් වන්නේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විදුර වික‍්‍රමනායකයි.

[MP3]s60198[/MP3]