Hirunews Logo
Hard+Talk
Saturday, 03 August 2013 - 9:34
Hard Talk
1,108

Shares
49,871

Views

එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර වයඹ පළාත් සභාවට තරඟ කිරීමට තීරණය කිරීමත් සමඟ එම පළාත් සභාවේ හිටපු මහ ඇමති අතුල විජේසිංහ මේ දිනවල විවිධ අදහස් පළ කරමින් සිටිනවා. එක්සත් ජනතා නිදහස් සන්ධාන කුරුණෑගල දිස්ත‍්‍රික් කණ්ඩායම් නායකයා වන්නේ ද හිටපු මහ ඇමති අතුල විජේසිංහයි. දයාසිරි ජයසේකරගේ ආගමනයත් සමඟ ඉදිරි වයඹ පළාත් සභා මැතිවරණයේ ඔහුගේ ඉරණම කෙසේ තීරණය වේද ? අද හාර්ඞ් ටෝක් තුළින් වයඹ හිටපු මහඇමති අතුල විජේසිංහගෙන් අප ඍජුවම ප‍්‍රශ්න කරනවා.

 

[MP3]s64325[/MP3]

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
පලු ගස් කුහරයට විශ්මිත වටිනාකමක්
Thursday, 22 February 2018 - 11:54
ඉවත දමන දැව කුහරය උපයෝගී කරගනිමින්  කැටයම් යොදා අලංකාර නිර්මාණ සිදුකරන  ලී කැටයම් ශිල්පියෙකු... Read More
News Image
Hiru News Programme Segments
3,634 Views
15,652 Views
699 Views
1,542 Views
518 Views
17,096 Views
Top