Hard Talk

Saturday, 03 August 2013 - 9:34

Hard+Talk

එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර වයඹ පළාත් සභාවට තරඟ කිරීමට තීරණය කිරීමත් සමඟ එම පළාත් සභාවේ හිටපු මහ ඇමති අතුල විජේසිංහ මේ දිනවල විවිධ අදහස් පළ කරමින් සිටිනවා. එක්සත් ජනතා නිදහස් සන්ධාන කුරුණෑගල දිස්ත‍්‍රික් කණ්ඩායම් නායකයා වන්නේ ද හිටපු මහ ඇමති අතුල විජේසිංහයි. දයාසිරි ජයසේකරගේ ආගමනයත් සමඟ ඉදිරි වයඹ පළාත් සභා මැතිවරණයේ ඔහුගේ ඉරණම කෙසේ තීරණය වේද ? අද හාර්ඞ් ටෝක් තුළින් වයඹ හිටපු මහඇමති අතුල විජේසිංහගෙන් අප ඍජුවම ප‍්‍රශ්න කරනවා.

 

[MP3]s64325[/MP3]