Hirunews Logo
Hard+Talk
Saturday, 31 August 2013 - 8:50
Hard Talk
643

Shares
28,961

Views

උතුර, වයඹ, මධ්‍යම පළාත් සභා ඡන්දවලින් වැඩිම අවධානය වයඹට යොමු වුවත් වැදගත්කමින් ඉහළම මැතිවරණය පවතින්නේ උතුරු පළාතේයි. ඒ, පළමුවරට උතුරේ පළාත් සභා මැතිවරණයක් පැවැත්වීම හේතුවෙන්. එහිදී දෙමළ ජාතික සන්ධානයේ මහ ඇමති අපේක්ෂකයා ලෙස තරඟ වදින්නේ එම සන්ධානයේ සාමාජිකයෙකු නොවන හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සී.වී විග්නේෂ්වරන්. අද හාර්ඞ් ටෝක් තුළින් ඍජුවම ප‍්‍රශ්න කිරීමට ලක් වන්නේ එම සන්ධානයේ මහඇමති අපේක්ෂකයායි.

[MP3]s66223[/MP3]

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
3,239 Views
7,298 Views
8,232 Views
8,324 Views
872 Views
52,938 Views
Top