Hard Talk

Saturday, 21 September 2013 - 8:17

Hard+Talk

පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීර ශ‍්‍රී ලාංකීය දේශපාලනයේ විවිධ චරිත නිරූපණය කළ අයෙක්. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග හිටපු ජනපතිනිය බලයට ගෙන ඒමේදී ඔහු පැහැදිලි භූමිකාවක් නිරූපණය කළා. එහෙත් පසුව සන්ධානයෙන් ඉවත් වී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මහජන පාර්ශවය පිහිටුවා ගත් මංගල සමරවීර මන්ත‍්‍රීවරයා දැන් එක්සත් ජාතික පක්ෂයේ සන්නිවේදන ප‍්‍රධානියා ලෙස කටයුතු කරනවා. පසුගිය දා විදේශ රටකදී ඔහු අමාත්‍ය මර්වින් සිල්වා හමුවූ බවට ද වාර්තා පළ වුණා. අද හාර්ඩ් ටෝක් තුළින් ඍජුවම ප‍්‍රශ්න කිරීමට ලක්වන්නේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීරයි.

[MP3]s67663[/MP3]