Hard Talk

Saturday, 30 August 2014 - 9:08

Hard+Talk
මොණරාගල දිස්ත‍්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු කටයුතු ඇමතිනී  සුමේධා ජී. ජයසේන මෙවර ඌව පළාත් සභා මැතිවරණය තුළ කැපී පෙනෙන භූමිකාවක් නිරූපණය කරනවා. ඇයගේ පුතෙකු ද මෙවර ඌව මැතිවරණයට සන්ධානයෙන් ඉදිරිපත්ව සිටීම විශේෂත්වයක්. ගංජා වැටලීම් වැඩිවීම නිසා ඌව පළාතේ දුප්පත්කම ඉහළ ගොස් ඇති බවට ඇය පසුගිය දා කළ ප‍්‍රකාශ ද සමාජයේ දැඩි කතාබහට ලක්වුණා. අද හාඞ් ටෝක් තුළින් ඍජුවම ප‍්‍රශ්න කෙරෙන්නේ පාර්ලිමේන්තු කටයුතු ඇමතිනී සුමේධා ජී ජයසේනයි. 

[MP3]s90737[/MP3]