Hard Talk

Saturday, 28 September 2013 - 9:19

Hard+Talk

මෙරට දේශපාලනයේ සුවිශේෂී භූමිකාවක් උසුලන ජනතා විමුක්ති පෙරමුණ පසුගිය පළාත් සභා මැතිවරණයේ දී ලැබූ පරාජය කැපී පෙනෙනවා. ජනතා විමුක්ති පෙරමුණ අභිබවා මෑතක දී පිහිටුවූ සරත් ෆොන්සේකාගේ ප‍්‍රජාත්නත‍්‍රවාදී පක්ෂය මෙවර මැතිවරණයේ දී ඉදිරියට පැමිණියා. පසුගිය ජනාධිපතිවරණයේ දී සරත් ෆොන්සේකා දේශපාලනයට ගෙන ඒම සඳහා කැපී පෙනෙන කාර්ය භාරයක් ඉටු කළේ ද ජනතා විමුක්ති පෙරමුණයි. වසර 48ක දේශපාලන ඉතිහාසයක් ඇති, විටෙක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුර 39ක් ද හිමි කර ගත් ජනතා විමුක්ති පෙරමුණේ හෙට දවසේ ඉරණම කුමක් වේද ? අද හාර්ඞ් ටෝක් තුළින් ඍජුවම ප‍්‍රශ්න කිරීමට ලක්වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහයි.

 
[MP3]s68170[/MP3]