හාඩ් ටෝක්

Sunday, 01 February 2015 - 21:45

%E0%B7%84%E0%B7%8F%E0%B6%A9%E0%B7%8A+%E0%B6%A7%E0%B7%9D%E0%B6%9A%E0%B7%8A
ජනවාරි 8 වන දා පැවැති ජනාධිපතිවරණයේදී ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණ සහාය ලබා දුන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂටයි. ඔහුගේ පරාජයට හේතුව සහ ජනාධිපතිවරණයෙන් පසු ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාශික පෙරමුණ ඇතුළු පැරණි වමේ දේශපාලන තීන්දුව කුමක් ද? මේ පිළිබදව අද හාඩ් ටෝක් තුළින් ඍජුවම ප‍්‍රශ්න කරන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාරගෙන්.




[MP3]s169[/MP3]