Hirunews Logo
%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B7%84%E0%B7%8F%E0%B6%A9%E0%B7%8A+%E0%B6%A7%E0%B7%9C%E0%B6%9A%E0%B7%8A+-+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%B8%E0%B7%84%E0%B6%AD%E0%B7%8F.
Sunday, 08 March 2015 - 21:01
හිරු හාඩ් ටොක් - හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා.
1,047

Shares
47,151

Views
පසුගිය රජයේ මහජන සබඳතා හා මහජන කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මර්වින් සිල්වා මතභේදකාරී චරිතයක් වූයේ එවකට ඔහු සිදුකළ ඇතැම් කි‍්‍රයාකාරකම් හේතුවෙන්. එහෙත් පසුගිය ජනාධිපතිවරණයේදී ඔහු තුළින් දක්නට ලැබුණේ දැඩි නිහඬතාවක්. කෙසේ වෙතත්, මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව ඔහු පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්ද ගොනුකළා. ඒ, රාජපක්ෂ ආණ්ඩු සමයේ සිදුවු ලසන්ත වික‍්‍රමතුංග ඇතුළු ඝාතන පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලමින්. නැවතත් කි‍්‍රයාකාරී දේශපාලනයට එක්වී සිටින පාර්ලිමේන්තු මන්තී‍්‍ර මර්වින් සිල්වාගේ ඉදිරි දේශපාලන කටයුතු කෙසේ වේ ද ? මේ සතියේ හාඞ් ටෝක් තුළින් ඍජුවම ප‍්‍රශ්න කිරීමට ලක්වන්නේ හිටපු අමාත්‍ය මර්වින් සිල්වායී.

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
අධික නියඟයෙන් අතමිට සරුකර ගත් පුත්තලමේ ලුණුලේවා කරුවන්
Wednesday, 19 September 2018 - 19:29
මේ දිනවල පුත්තලම ඇතුළු ප්‍රදේශයන් රැසකට බලපා ඇති අධික නියඟයත්, සමඟ පුත්තලම ප්‍රදේශයේ සිදුකරගෙන... Read More
News Image
Hiru News Programme Segments
1,692 Views
827 Views
6,615 Views
6,436 Views
30 Views
44,939 Views
Top