හිරු හාඩ් ටෝක් - ඒ.එස්.පී. ලියනගේ

Sunday, 03 May 2015 - 21:27

%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B7%84%E0%B7%8F%E0%B6%A9%E0%B7%8A+%E0%B6%A7%E0%B7%9D%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%92.%E0%B6%91%E0%B7%83%E0%B7%8A.%E0%B6%B4%E0%B7%93.+%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B6%9C%E0%B7%9A
ශී‍්‍ර ලංකා කම්කරු පක්ෂයේ නායකයා මෙන්ම ව්‍යාපාරිකයෙකුද වන ඒ.එස්.පී. ලියනගේ පිළිබඳව පසුගියදා කතාබහට ලක්වුණේ කොළඹ පිහිටි ඔහුට අයත් පීකොක් මන්දිරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ලබාදෙන බව ප්‍රකාශ කිරීම හේතුවෙන්. කෙසේ වෙතත්, ඔහු එම තීරණය මේ වනවිට වෙනස් කරගෙන තිබෙනවා. ඊට හේතු කවරේද ? අද හාඩ් ටෝක් තුළින් ඍජුවම ප්‍රශ්න කිරීමට ලක්වන්නේ ඒ.එස්.පී. ලියනගේයී.