පෞද්ගලික බස් සේවය පොදු ජනයාගේ ජීවිතයේ කොටසක් බවට පත්ව තිබුණත් එහි ගුණාත්මක භාවය අඛණ්ඩව පිරිහෙමින් පවතිනවා. බස් රථ මාර්ගයේ ගමන් කිරීමේ සිට මගීන්ට දක්වන සැලකිල්ල දක්වා පොදු ජනයා තුළ ඇත්තේ දැඩි අප්‍රසාදයක්. එහෙත් බස් නිසාම ප්‍රසිද්ධියට පත්වූ ගැමුණු විජේරත්න හැමවිටම පාහේ කතා කරන්නේ මගීන්ගෙන් අය කෙරෙන බස් ගාසතු ඉහළ නංවා ගැනීම සම්බන්ධයෙන්. අදටත් ඒ පිළිබඳව කතා කරන, ඇතැම් විට ගමනාගමන කොමිසමට මෙන්ම පෞද්ගලික ප්‍රවාහන අමාත්‍යවරයාට ද අභියෝග කරන ගැමුණු විජේරත්න අද හාර්ඞ් ටෝක් තුළින් ඍජුවම ප්‍රශ්න කෙරෙනවා.
[MP3]s68680[/MP3]