හිරු හාඩ් ටෝක් - හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල

Sunday, 07 June 2015 - 20:32

%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B7%84%E0%B7%8F%E0%B6%A9%E0%B7%8A+%E0%B6%A7%E0%B7%9D%E0%B6%9A%E0%B7%8A+-+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%9A%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%BA+%E0%B6%BB%E0%B6%B9%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD
පසුගිය සමයේ කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයා කැපී පෙනෙන චරිතයක් වූයේ යුද්ධය පැවති කාලවකවානුව තුළ රාජ්‍ය ආරක්ෂක ප්‍රකාශකයා වීමත් සමඟයි. පසුව කැබිනට් ප්‍රකාශක ධුරය මෙන්ම ජනමාධ්‍ය අමාත්‍ය ධුරයද හෙබවූ ඔහු පසුගිය දිනවල නැවතත් කතාබහට ලක්වුණා. ඒ, එක්සත් ජාතික පක්ෂයට යළි එක්වීම සඳහා ඔහු උත්සාහ කළ බවට පැතිර ගිය ප්‍රචාරයන් හේතුවෙන්. ඒ පිළිබඳව ඔහු දක්වන ප්‍රතිචාරය කුමක්ද ? අද හාඞ් ටෝක් තුළින් ඍජුවම ප්‍රශ්න කෙරෙන්නේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලයි.