හිරු හාඩ් ටෝක් - ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නායක, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා

Sunday, 06 September 2015 - 20:36

%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B7%84%E0%B7%8F%E0%B6%A9%E0%B7%8A+%E0%B6%A7%E0%B7%9D%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%B4%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%2C+%E0%B7%86%E0%B7%93%E0%B6%BD%E0%B7%8A%E0%B6%9E%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B7%82%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A+%E0%B7%86%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B7%8F
2010 ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා වූ ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයට මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී මුළු දිවයිනෙන්ම ලබාගත හැකි වූයේ ඡන්ද 28,587 ක් පමණයි. එහෙත් එම පක්ෂයට පසුගිය වයඹ, මධ්‍යම, බස්නාහිර, දකුණ පළාත් සභා මැතිවරණවලදී මන්තී‍්‍ර ආසන 17 ක් දිනා ගැනීමට හැකිවුණා. ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපති ධුරයට පත් කිරීම සඳහා සහය වූ දේශපාලන පක්ෂ නායකයෙකුද වනවා. මෙවර ලැබූ ඡන්ද ප‍්‍රතිඵලය සහ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව හාඞ්ටෝක් විශේෂාංගයෙන් අද සෘජුවම ප‍්‍රශ්න කිරීමට ලක් වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නායක, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකායි.