Hirunews Logo
%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B7%84%E0%B7%8F%E0%B6%A9%E0%B7%8A+%E0%B6%A7%E0%B7%9D%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%B4%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%2C+%E0%B7%86%E0%B7%93%E0%B6%BD%E0%B7%8A%E0%B6%9E%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B7%82%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A+%E0%B7%86%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B7%8F
Sunday, 06 September 2015 - 20:36
හිරු හාඩ් ටෝක් - ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නායක, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා
233

Shares
10,484

Views
2010 ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා වූ ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයට මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී මුළු දිවයිනෙන්ම ලබාගත හැකි වූයේ ඡන්ද 28,587 ක් පමණයි. එහෙත් එම පක්ෂයට පසුගිය වයඹ, මධ්‍යම, බස්නාහිර, දකුණ පළාත් සභා මැතිවරණවලදී මන්තී‍්‍ර ආසන 17 ක් දිනා ගැනීමට හැකිවුණා. ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපති ධුරයට පත් කිරීම සඳහා සහය වූ දේශපාලන පක්ෂ නායකයෙකුද වනවා. මෙවර ලැබූ ඡන්ද ප‍්‍රතිඵලය සහ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව හාඞ්ටෝක් විශේෂාංගයෙන් අද සෘජුවම ප‍්‍රශ්න කිරීමට ලක් වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නායක, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකායි.



DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
රට ම කැළඹූ කාළගුණය
Thursday, 30 November 2017 - 14:34
මේ දිනවල පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව දැඩි අපහසුතාවයට පත්ව... Read More
News Image
Hiru News Programme Segments
19 Views
6,261 Views
5,950 Views
6,008 Views
243 Views
7,780 Views
Top