Hirunews Logo
%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B7%84%E0%B7%8F%E0%B6%A9%E0%B7%8A+%E0%B6%A7%E0%B7%9D%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%A7%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F
Sunday, 04 October 2015 - 21:17
හිරු හාඩ් ටෝක් - ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා
130

Shares
5,860

Views
ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර පිලිබඳ සමාජය තුළ යළි කථාබහක් ඇතිවුණේ ඔහුගේ පවුලේ සාමාජිකයින් වසර ගණනාවක් තිස්සේ රැඳී සිටින වැලිසර නාවික හමුදා නිවස්නයෙන් ඉවත් වන ලෙසට නාවික හමුදාව කළ දැනුම්දීමත් සමඟයි. ඒ පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ සහ එහි හිටපු නායක සෝමවංශ අමරසිංහ විවිධ අදහස් පළ කළා. කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ නියෝගයකට අනුව තවත් මාස 6 ක කාලයක් විජේවීර පවුලට එහි රැඳී සිටීමට අවස්ථාව උදාවී තිබෙනවා. මේ පිළිබඳව සහ රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව හිරු හාඩ් ටෝක් තුළින් ඍජුවම ප්‍රශ්න කිරීමට ලක්වන්නේ වසර විස්සක කාලයක් එම පෙරමුණේ ප්‍රධාන ලේකම් ධුරය දරණ ටිල්වින් සිල්වාගෙන්.

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
රට ම කැළඹූ කාළගුණය
Thursday, 30 November 2017 - 14:34
මේ දිනවල පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව දැඩි අපහසුතාවයට පත්ව... Read More
News Image
Hiru News Programme Segments
12 Views
7,087 Views
6,022 Views
6,257 Views
433 Views
8,587 Views
Top