හිරු හාඩ් ටෝක් - ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා

Sunday, 04 October 2015 - 21:17

%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B7%84%E0%B7%8F%E0%B6%A9%E0%B7%8A+%E0%B6%A7%E0%B7%9D%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%A7%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F
ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර පිලිබඳ සමාජය තුළ යළි කථාබහක් ඇතිවුණේ ඔහුගේ පවුලේ සාමාජිකයින් වසර ගණනාවක් තිස්සේ රැඳී සිටින වැලිසර නාවික හමුදා නිවස්නයෙන් ඉවත් වන ලෙසට නාවික හමුදාව කළ දැනුම්දීමත් සමඟයි. ඒ පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ සහ එහි හිටපු නායක සෝමවංශ අමරසිංහ විවිධ අදහස් පළ කළා. කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ නියෝගයකට අනුව තවත් මාස 6 ක කාලයක් විජේවීර පවුලට එහි රැඳී සිටීමට අවස්ථාව උදාවී තිබෙනවා. මේ පිළිබඳව සහ රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව හිරු හාඩ් ටෝක් තුළින් ඍජුවම ප්‍රශ්න කිරීමට ලක්වන්නේ වසර විස්සක කාලයක් එම පෙරමුණේ ප්‍රධාන ලේකම් ධුරය දරණ ටිල්වින් සිල්වාගෙන්.