Hirunews Logo
%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B7%84%E0%B7%8F%E0%B6%A9%E0%B7%8A+%E0%B6%A7%E0%B7%9D%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%93%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%91%E0%B6%B8%E0%B7%8A.%E0%B6%9A%E0%B7%9A.%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A
Sunday, 18 October 2015 - 20:54
හිරු හාඩ් ටෝක් - දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්තී‍්‍ර එම්.කේ.සිවාජිලිංගම්
298

Shares
13,428

Views
ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී සම්මත වූ යෝජනා පිළිබඳව දේශපාලන පක්ෂ තවමත් විවිධ අදහස් දක්වමින් සිටිනවා. දෙමළ ජාතික සන්ධානයේ උතුර පළාත් සභා මන්තී‍්‍ර එම්.කේ.සිවාජිලිංගම් සැසිවාරයට පෙර උතුරේ පාගමනක්ද සංවිධාන කර තිබුණේ යුද සමයේ සිදුවු බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බව පවසමින්. එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදය කි‍්‍රයාත්මක වූ සමයේ ඔවුන්ට පක්ෂපාතීව අදහස් දැක්වු සිවාජිලිංගම් මන්තී‍්‍රවරයා ජිනීවා මානව හිමිකම් සැසිවාරයට සහභාගිවීමට ගොස් නැවත මෙරටට පැමිණ සිටිනවා. 

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
රට ම කැළඹූ කාළගුණය
Thursday, 30 November 2017 - 14:34
මේ දිනවල පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව දැඩි අපහසුතාවයට පත්ව... Read More
News Image
Hiru News Programme Segments
12 Views
7,087 Views
6,022 Views
6,257 Views
433 Views
8,587 Views
Top