හිරු හාඩ් ටෝක් - දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්තී‍්‍ර එම්.කේ.සිවාජිලිංගම්

Sunday, 18 October 2015 - 20:54

%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B7%84%E0%B7%8F%E0%B6%A9%E0%B7%8A+%E0%B6%A7%E0%B7%9D%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%93%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%91%E0%B6%B8%E0%B7%8A.%E0%B6%9A%E0%B7%9A.%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A
ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී සම්මත වූ යෝජනා පිළිබඳව දේශපාලන පක්ෂ තවමත් විවිධ අදහස් දක්වමින් සිටිනවා. දෙමළ ජාතික සන්ධානයේ උතුර පළාත් සභා මන්තී‍්‍ර එම්.කේ.සිවාජිලිංගම් සැසිවාරයට පෙර උතුරේ පාගමනක්ද සංවිධාන කර තිබුණේ යුද සමයේ සිදුවු බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බව පවසමින්. එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදය කි‍්‍රයාත්මක වූ සමයේ ඔවුන්ට පක්ෂපාතීව අදහස් දැක්වු සිවාජිලිංගම් මන්තී‍්‍රවරයා ජිනීවා මානව හිමිකම් සැසිවාරයට සහභාගිවීමට ගොස් නැවත මෙරටට පැමිණ සිටිනවා.