Hard Talk

Saturday, 26 October 2013 - 8:05

Hard+Talk

කැසිනෝ යනු මේ දිනවල මෙරට සමාජයේ කතාබහට ලක්වන ප‍්‍රමුඛ මාතෘකා අතරින් එකක්. කැසිනෝ ව්‍යාපාරයට අදාළ ගැසට් නිවේදන 2ක් ආණ්ඩුව පාර්ලිමේන්තු න්‍යාය පත‍්‍රයෙන් ඉවත් කර ගත්තේ ද විපක්ෂයෙන් පමණක් නොව සන්ධාන ආණ්ඩුවේ සිටින ඇතැම් පක්ෂ ද ඊට විරෝධය දැක්වීම හේතුවෙන්. අදාළ ගැසට් නිවේදන ගෙන ආවොත් තමන් ඊට විරුද්ධව ඡන්දය පාවිච්චි කරන බව හෙළ උරුමය ප‍්‍රසිද්ධියේම ප‍්‍රකාශ කළා. එහෙත් ආයෝජන ප‍්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන කියා සිටියේ කැසිනෝ වලට විරුද්ධ වන්නන් මෙරට රේස් ඔට්ටු සූදුවට විරුද්ධ නොවන බවයි. ඒ සමඟම ලක්ෂ්මන් යාපාව කැසිනෝ ඇමතිවරයා ලෙස හඳුන්වාදීමට හෙළ උරුමයේ නියෝජ්‍ය මහලේකම් උදය ගම්මන්පිල කටයුතු කළා. අද හාර්ඞ් ටෝක් තුළින් ඍජුවම ප‍්‍රශ්න කිරීමට ලක්වන්නේ බස්නාහිර පළාත් අමාත්‍ය උදය ගම්මන්පිළයි.

[MP3]s70054[/MP3]