Hirunews Logo
Hard+Talk
Saturday, 22 June 2013 - 8:52
Hard Talk
859

Shares
38,676

Views

බොදුබල සේනා සංවිධානය යනු කෙටි කාලයක් තුළ දැඩි ලෙස කතාබහට ලක්වූ සංවිධානයක්. අති ධාවනකාරී ලෙස ගමන ඇරඹුව ද දැන් එහි ගමන මන්දගාමී ස්වභාවයක් දරනවා. එම සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු පිරිසක් පූජකවරයෙකුට පහරදුන් බවට පවරා ඇති නඩුවක් විභාගයට ගැනීමට ද පසුගිය දා අධිකරණය තීරණය කළා. අද හාර්ඞ් ටෝක් තුළින් ඍජුවම ප‍්‍රශ්න කිරීමට ලක් වන්නේ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්.

 
[MP3]s61498[/MP3]

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
News Image
Hiru News Programme Segments
16 Views
6,142 Views
5,184 Views
4,665 Views
277 Views
38,196 Views
Top