Hard Talk

Saturday, 23 August 2014 - 8:32

Hard+Talk
වනජීවී සම්පත් සංරක්ෂණ අමාත්‍ය ගාමිණී විජිත් විජයමුණි සොයිසා මෙවර ඌව පළාත් සභා මැතිවරණය වෙනුවෙන් දැඩිව කැපවී සිටින අයෙක්. ඌව පළාතේ හිටපු මහ ඇමතිවරයෙකුද වන ඔහු සිය පුතුද, මෙවර ඌව ඡුන්දයට ඉදිරිපත් කර තිබෙනවා. වනඅලි ගැටළුව නිසාද මේ දිනවල අමාත්‍යවරයා සම්බන්ධයෙන් නිරන්තරයෙන් කථාබහ කිරීම විශේෂත්වයක්. අද හාඞ් ටෝක් තුළින් ඍජුවම ප‍්‍රශ්න කෙරෙන්නේ වනජීවී සම්පත් සංරක්ෂණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසායි.

[MP3]s90139[/MP3]