Hard Talk

Saturday, 29 November 2014 - 9:11

Hard+Talk
මෙරට දේශපාලන ක්ෂේත‍්‍රයේ කලක් කැපී පෙනෙන චරිතයක් වූ නන්දන ගුණතිලක පානදුර නගර සභාවේ සභාපති ධුරයෙන් පසුගිය දා ඉල්ලා අස්වුණේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් රටේ ජනතාව බලාපොරොත්තු වූ අරමුණු ඉටු නොවූ බව පවසමින්.

ජනතා විමුක්ති පෙරමුණේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකුව සිටි ඔහු 1999 වසරේ පැවති ජනාධිපතිවරණයට එම පෙරමුණෙන් ඉදිරිපත් වූ වමේ පොදු අපේක්ෂකයා ද වනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානය පිහිටුවීමෙන් පසු එහි පළමු සභාපතිවරයා ද වන නන්දන ගුණතිලක, පසුව, ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වී අමාත්‍ය විමල් වීරවංශ සමඟ ජාතික නිදහස් පෙරමුණ පිහිටුවා ගනු ලැබුවා. රජයේ අමාත්‍ය ධුරයක් ද දැරීමෙන් අනතුරුවයි ඔහු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු වී  පානදුර මහනගර සභාවට තේරී පත්වන්නේ. ඔහු මේ දිනවල නිරූපණය කරන දේශපාලන භූමිකාව කුමක් ද? අද හාර්ඩ් ටෝක් තුළින් ඍජුවම ප‍්‍රශ්න කෙරෙන්නේ නන්දන ගුණතිලකගෙන්.

[MP3]s98110[/MP3]