Hard Talk

Saturday, 15 June 2013 - 8:16

Hard+Talk

අරුන්දිකගෙන් හිරු ප‍්‍රශ්න කරයි.

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී අරුන්දික ප‍්‍රනාන්දු මෙරට දේශපාලන ක්ෂේත‍්‍රය තුළ විවිධ අවස්ථාවල විශේෂිත ප‍්‍රකාශ කරමින් තමා වෙත අවධානය යොමු කර ගැනීමට උත්සාහ දරන කෙනෙක්. මෑත ඉතිහාසය තුළ ඔහු කතාබහට ලක්වන්නේ අතුරුදන්වූවා යැයි කියන මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී සිදුකළ ප‍්‍රකාශයත් සමගයි. ඒ පිළිබදව අද හාඞ් ටෝක් තුළින් අප අරුන්දික ප‍්‍රනාන්දු මන්ත‍්‍රීවරයාගෙන් ඍජුවම ප‍්‍රශ්න කරනවා.

 

[MP3]s61028[/MP3]