Hirunews Logo
Hard+Talk
Saturday, 06 July 2013 - 8:59
Hard Talk
839

Shares
37,756

Views

13 වන සංශෝධනයට අදාළව පුළුල් සංවාදයක් රට තුළ ඇති වුණේ ඊට පක්ෂව සහ විපක්ෂව ආණ්ඩුව තුළ සිටින විවිධ පාර්ශව විසින් අදහස් දැක්වීමත් සමගයි. ජාතික හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ ඇතුළු බලවේග පළාත් සභා ක‍්‍රමය අහෝසි කළ යුතු බව ප‍්‍රකාශ කරද්දී ආණ්ඩුවේ සිටින වමේ පක්ෂ ඊට දැඩි විරෝධයක් පළ කළා. තවමත් එම උණුසුම අවසන් වී නැහැ. මෙම සංවාදයේ දී පළාත් සභා තිබෙන අයුරින්ම පැවතිය යුතු බව ප‍්‍රකාශ කළ කිහිප දෙනා අතර, ජාතික භාෂා සහ සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාරට ප‍්‍රබල තැනක් හිමි වනවා. 13 වන සංශෝධනය ඉවත් කළහොත් තමන් ආණ්ඩුවෙන් ද ඉවත් වනබව ඔහු පසුගිය දා ප‍්‍රකාශ කළා. එම නිසා අද යළිත් හාඞ් ටෝක් තුළින් ඍජුවම ප‍්‍රශ්න කිරීමට ලක් වන්නේ අමාත්‍ය වාසුදේව නානායක්කාරයි.

 
[MP3]s62464[/MP3]

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ලොවක් කතා කරන රාජකීය නාවික හමුදාව
Monday, 24 September 2018 - 11:04
මහා බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදාවේ දුර්ලභ ඡායාරූප කිහිපයක් මේ දිනවල අන්තර්ජාලයේ සැරිසනවා.රාජකීය... Read More
News Image
Hiru News Programme Segments
205 Views
1,328 Views
6,785 Views
6,589 Views
118 Views
45,536 Views
Top