Hard Talk

Saturday, 12 October 2013 - 8:12

Hard+Talk

මානසික ගැටළුවක් නොමැති බවට පරීක්ෂණයකදී තහවුරු වූ එකම මන්ත‍්‍රීවරයා තමන් බව මීට කලකට පෙර ප‍්‍රකාශ කළේ ගාල්ලේ නිශාන්ත මුතුහෙට්ටිගමයි. ඔහු පෙරේදා සිට නියෝජ්‍ය අමාත්‍යවරයෙක්. නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් ඉල්ලා ජනාධිපතිවරයා ලිපි ලියූ ඔහු විටෙක ගාල්ලේ ගීතා කුමාරසිංහ සංවිධාකවරිය සමඟත් වාග් සංග‍්‍රාමයක පැටලූනා. අමාත්‍ය ධුර ගණන ජනතාවට බරක් බවට චෝදනා එල්ල වන මොහොතක අද හාර්ඞ් ටෝක් තුලින් ඍජුවම ප‍්‍රශ්න කිරීමට ලක්වන්නේ නව නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගමයි.

[MP3]s69138[/MP3]