Hard Talk

Saturday, 09 November 2013 - 8:30

Hard+Talk
අනුරාධපුර දිස්ත‍්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුව සිටි කේ.ඞී. ලාල්කාන්ත බස්නාහිර පළාත් සභා ඡන්දයේ දී ජනතා විමුක්ති පෙරමුණේ මහඇමති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන බව දැන් ප‍්‍රකාශයට පත්වී අවසන්. එම පෙරමුණේ වෘත්තීය සමිති නායකයා ද වන ලාල්කාන්ත ජනතා විමුක්ති පෙරමුණ තුළ සිටින වෙනස් ආකාරයක නායකයෙකු ලෙස ද සැලකෙනවා.

 

අද හාඞ් ටෝක් තුළින් ඍජුවම ප‍්‍රශ්න කෙරෙන්නේ කේ.ඞී. ලාල්කාන්තගේ භූමිකාවයි.

 
[MP3]s71022[/MP3]