Hard Talk

Saturday, 21 December 2013 - 8:57

Hard+Talk
ඉදිරියේ දී පැවැත්වෙන දකුණු පළාත් සභා මැතිවරණයේ දී නිදහස් සන්ධානයේ මහඇමති අපේක්ෂිකාව ලෙස තරඟ වැදීමට බෙන්තර - ඇල්පිටිය නිදහස් පක්ෂ සංවිධායිකා ප‍්‍රවීන රංගන ශිල්පී ගීතා කුමාරසිංහ සූදානම්වනවා. දේශපාලනයේ දී විටෙක ආන්දෝලනාත්මක චරිතයක් වන ඇය පසුගිය දා පැවැති ඇල්පිටිය ප‍්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේ දී අමාත්‍ය ගුණරත්න වීරකෝන් සමඟ වාග් සංග‍්‍රාමයකට ද පැටලූණා. අනතුරුව දකුණු පළාත් සභා මන්ත‍්‍රී මේජර් අජිත් ප‍්‍රසන්න ඇතුළු මන්ත‍්‍රීවරුන් පිරිසක් උපවාසයක නිරත වුණේ ගීතා කුමාරසිංහ බෙන්තර - ඇල්පිටිය සංවිධායක ධුරයෙන් ඉවත් කරන ලෙස බලකරමින්. අද හාර්ඞ් ටෝක් තුළින් ඍජුවම ප‍්‍රශ්න කිරීමට ලක්වන්නේ ගීතා කුමාරසිංහයි.

[MP3]s73836[/MP3]