Hard Talk

Saturday, 22 February 2014 - 8:10

Hard+Talk
එක්සත් ජනතා නිදහස් සන්ධානයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් හිමිව තිබුණ ද වාණිජ අගනගරය වන කොළඹ බලය හිමිව ඇත්තේ එක්සත් ජාතික පක්ෂයටයි. ඒ.ජේ.එම්. මුසම්මිල් යනු ඒ, කොළඹ ප‍්‍රධාන පුරවැසියායි. එහෙත් ඔහුගේ බිරිද එජාපයෙන් පසුගිය දා ඉවත් වුණේ පළාත් සභා අපේක්ෂකත්වය නොදුන් බවට චෝදනා කරමින්. එහෙත් ඒ.ජේ.එම්. මුසම්මිල් තවමත් එක්සත් ජාතික පක්ෂයෙන් පත්වූ කොළඹ පුරපතිවරයා ලෙස කටයුතු කරනවා. අද හාඞ් ටෝක් තුළින් ඍජුවම ප‍්‍රශ්න කිරීමට ලක් වන්නේ ඒ.ජේ.එම්. මුසම්මිල්.

[MP3]s77873[/MP3]