Hard Talk

Saturday, 01 March 2014 - 8:24

Hard+Talk
මෙරට දේශපාලන ක්ෂේත‍්‍රයේ සුවිශේෂී දේශපාලන පක්ෂයක් ලෙස සැලකෙන ජනතා විමුක්ති පෙරමුණ  විවිධ කාලවකවානු වලදී විවිධ හේතූන් නිසා මෙරට දේශපාලන සමාජය තුළ කතාබහට ලක්වුණා. පසුකාලීනව ජනතා විමුක්ති පෙරමුණෙන් බෙදී වෙන්වුණු පිරිසක් ජාතික නිදහස් පෙරමුණ මෙන්ම පෙරටුගාමී සමාජවාදී පක්ෂය ද පිහිටුවා ගත්තා. එම කාලවකවානු තුළ ජනතා විමුක්ති පෙරමුණේ නායකයා වූයේ සෝමවංශ අමරසිංහයි. එහෙත් පසුගිය දා පැවැති එම පක්ෂයේ 7 වන මහා සමුළුවේදී ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය සෝමවංශ අමරසිංහගෙන් අනුර කුමාර දිසානායකට මාරු වුණා. අද හාඞ් ටෝක් තුළින් ඍජුවම ප‍්‍රශ්න කිරීමට ලක් වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ නව නායක අනුර කුමාර දිසානායකයි.

[MP3]s78359[/MP3]