අද ජනමතයෙන්
කාලගුණ විපර්යාසයෙන් සිදුවූ විනාශයේ වගකීම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේද?
 
ශිරාල් - මෛත‍්‍රී යූ එන් පි යෙන් නෙරපීම.


Sri Lanka Rupee Converter
Amount :
To :
Sri Lanka Rupee Exchange Rate (Rates in LKR)
Country Buying Selling
Australian Dollar 119.58 124.19
Singapore Dollar 99.32 102.77
Japanese Yen 1.24 1.29
British Pound 190.83 196.40
Swiss Franc 130.87 135.90
American Dollar 125.00 128.05
Euro 162.65 168.08
Indicative Rates
Norwegian Krone   21.76
Korean Won   0.11
Jordan Dinar   178.41
Maldive Island Rufiya   8.20
Bahrain Dinar   335.52
Kuwait Dinar   443.05
Oman Rial   328.55
Qatar Riyal   34.74
Saudi Arabia Riyal   33.73
UAE Dirham   34.44
Rates on 2013-06-20
2013 ජූනි 20 බ්‍රහස්පතින්දා- පස්වරු 12:54

එංගලන්තයේ කාඩිෆ් හිදී ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (20) පැවැත්වෙන ක‍්‍රිකට් තරඟයේදී ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරන ලෙස බි‍්‍රතාන්‍යයේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය එරට ආරක්ෂක බලධාරීන්ගෙන් ඉල්ලා තිබෙනවා. අද තරඟය පැවැත්වෙන කාඩිෆ් ක‍්‍රීඩා ...   

වයඹ සහ මධ්‍යම පළාත් සභා විසුරුවා හැරීම ජූලි මුල් සතියේ.
2013 ජූනි 20 බ්‍රහස්පතින්දා- පස්වරු 12:57

වයඹ සහ මධ්‍යම පළාත් සභා ජූලි මස මුල් සතියේදී විසුරුවා හැරෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළා. බොහෝදුරට එම දිනය ජූලි මස 5 වැනිදා වනු ඇති. මෙම පළාත් සභා දෙක විසුරුවා හැරීමෙන් පසුව දැනට කල් දමා ඇති උතුරු පළාත් සභාවේ මැතිවරණයද එකම දිනකදී පැවැත්වීමටයි රජය තීරණය කර ඇත්තේ. ජූලි මස මුල් සතියේදී පළාත් ...   

පොසොන් සතිය අදින් ඇරඹේ.
2013 ජූනි 20 බ්‍රහස්පතින්දා- පස්වරු 12:46

මෙවර පොසොන් උත්සවය නිමිත්තෙන් හිරු එෆ්.එම්. සහ හිරු ටී.වී සංවිධාන කරන හිරු ශ‍්‍රද්ධාභිවන්දනා පොසොන් වැඩසටහන ඓතිහාසික ථූපාරාම පූජා භූමියේ සංවිධාන කර තිබෙනවා. එය ලබන 22 වැනිදා සහ 23 වැනිදා ථූපාරාම පූජා භූමියේදී පැවැත්වීමට නියමිතයි. එහිදී සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කුල කුමරුන් පූජා කිරීමේ ...   

එ.ජා.ප. ය කැසිනෝ නියාමන කොමිසමක් ඉල්ලයි.
2013 ජූනි 20 බ්‍රහස්පතින්දා- පස්වරු 12:41

මෙරට කැසිනෝ නියාමන කොමිසම් සභාවක් පිහිටුවීමේ අවශ්‍යතාවය පැනනැගී ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා සඳහන් කළේ කැසිනෝ ව්‍යාපාරය වඩාත් විනිවිද භාවයෙන් සිදුකිරීමට නම් මෙම කොමිසම් සභාව පිහිටුවිය යුතු ...   

කුකුළේගඟ විදුලි උත්පාදනය ඇණහිටී.
2013 ජූනි 20 බ්‍රහස්පතින්දා- පස්වරු 12:39

කුකුලේගඟ ජලාශයේ විදුලිය නිෂ්පාදනය කිරීම මේ වනවිට තාවකාලිකව අත්හිටුවා ඇතැයි විදුලි ඉංජිනේරු සංගමය ප‍්‍රකාශ කළා. එහි විදුලිජනන යන්ත‍්‍රයක් හදිසියේ අක‍්‍රියවීම හේතුවෙන් එම ජලාශයේ විදුලි නිෂ්පාදනය මෙලෙස අත්හිටුවා ඇති බවයි එම සංගමයේ සභාපති නන්දික පතිරගේ හිරු ප‍්‍රවෘත්ති අංශයට ...   

කොළඹ වරායේ සිට කොලොන්නාව දක්වා තෙල් ප‍්‍රවාහනය කරන පෙට්රල් නළයක අද (20) පස්වරුවේ කාන්දුවක් සිදුව තිබෙනවා. මීතොටමුල්ල විදුලිබල මණ්ඩල භූමියේදී මෙම කාන්දුව සිදුව ඇති බවයි වාර්තා ...
තලංගම - පහලවෙල ප‍්‍රදේශයේ කසල බැහැර කරන ස්ථානයක තිබී සොයාගත් බිලිඳු මල සිරුර සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. තලංගම පොලිසිය සඳහන් කළේ කඩුවෙල මහ නගර ...
ගංගොඩවිල - බොරලැස්ගමුව පරන කොට්ටාව මාර්ගයේ අංක එකෙන් තුන දරන බෝක්කුව අළුතින් ඉදිකිරීම හේතුවෙන් පසුගිය 17 වැනිදා සිට ලබන මස 17 වැනිදා දක්වා මෙම මාර්ගය වසා තැබෙනවා. පොලිස් මූලස්ථානය ...
මිහින්තලය පූජා භූමි රක්ෂිතයේ, මහාසෑය සහ ආරාධනාගලට පහල ප‍්‍රදේශයේ අද (20) දහවල් හටගත් ගින්න මේ වනවිටත් පවතින බව ප‍්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කරනවා. ඔහු කියා සිටියේ අනුරාධපුර ...
තම රට න්‍යෂ්ටික අවි භාවිතය අවම කිරීමට පියවර ගත යුතු බවට ඇමරිකාව කර ඇති ප‍්‍රකාශය රුසියාව ප‍්‍රතික්ෂේප කරනවා. එරට උප අග‍්‍රාමාත්‍ය දිමිත‍්‍රි ග්ලොසරින් කියා සිටියේ ...
ඇමරිකාව සහ රුසියාව න්‍යෂ්ටික අවි භාවිතය අවම කිරීමට පියවර ගතයුතු බව ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා පවසනවා. රුසියාවේ සංචාරයක නිරත ඇමරිකානු ජනාධිපතිවරයා බර්ලින් නුවර පැවති ...
ආරක්ෂාව පිළිබඳ ඇමරිකාව සහ ඇෆ්ගනිස්ථානය අතර සිදුකෙරෙන ද්විපාර්ශවික සාකච්ඡා තාවකාලිකව නවතා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ ඇමරිකාව, තලෙයිබාන් සංවිධානය සමග සාකච්ඡා කිරීමට ගෙන ...
ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරය පිහිටි භූමිය අවට භූගත ජලයේ විකිරණශීලී මූලද්‍රව්‍ය පවතින බවට තොරතුරු ලැබී තිබෙනවා. ස්ට්‍රොන්ටියම් 90 නැමති විකිරණශීලී ද්‍රව්‍ය  පැවතිය ...
චැම්පියන්ස් කුසලාන තරඟාවලියේ දෙවන අවසාන පූර්ව තරඟය වන ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගයේ කාසියේ වාසිය ඉන්දීය කණ්ඩායම හිමිකර ගත්තා. ඒ අනුව පළමුව පන්දුවට පහරදීම සඳහා ඉන්දීය ...
චැම්පියන්ස් කුසලාන තරඟාවලියේ දෙවන අවසාන පූර්ව තරඟය වන ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරඟය අද (20) කාඩිෆ් හිදී පැවැත්වෙනවා. අද තරඟයේදී ශ‍්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් සිදු නොවනු ...
අයි.සී.සී. චැම්පියන්ස් කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය එංගලන්තය සහ දකුණු අප‍්‍රිකාව අතර ඊයේ පැවැත්වුණා. එම තරඟයෙන් එංගලන්ත කණ්ඩායම කඩුලූ 7 කින් ජයග‍්‍රහණය කළා. ප‍්‍රථමයෙන් ...
චැම්පියන්ස් කුසලාන තරඟාවලියේ පළමු අර්ධ අවසන් පූර්ව තරඟය දකුණු අප‍්‍රිකාව සහ එංගලන්තය අතර  ලන්ඩන්  ඕවල් ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙනවා. කාසියේ වාසිය දිනාගත් එංගලන්ත ...
මෙරට වැඩකරන අවම වයස් සීමාව අවුරුදු 14 සිට 16 දක්වා ඉහළ දැමිය යුතු බව ජාතික තරුණ සේවා සභාව පවසනවා. එහි සභාපති නීතීඥ ලලිත් පියුම් පෙරේරා කියා සිටියේ දැනට කෙටුම්පත් කරමින් පවතින ...
රජරට කලාපයේ වගා කෙරෙන තල වගාව සඳහා ඉන්දියානු වෙළඳපලේ ඉහළ ඉල්ලූමක් දක්නට ලැබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. රජරට කලාපයේ කැකිරාව, අනුරාධපුරය, තඹුත්තේගම, ගල්කිරියාගම හා ...
ශ‍්‍රී ලංකාවේ බලශක්ති සංවර්ධනය සඳහා අඛණ්ඩව සහය ලබාදෙන බව ජපාන රජය අවධාරණය කළා. එරට බලශක්ති සංවර්ධනය සම්බන්ධයෙන් වන විශේෂඥයින් පිරිසක් සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය පවිත‍්‍රා ...
මුලතිව් සහ වවුනියාව යන දිස්ත‍්‍රික්කයන්හි හෙක්ටයාර් 600 ක අලූතින් රබර් වගාකිරීමට රබර් පර්යේෂණ ආයතනය සැලසුම් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් තවදුරටත් පැහැදිලි කරන එහි අධ්‍යක්ෂ ...
සිරිපැරකුම් චිත‍්‍රපටයේ අධ්‍යක්ෂිකා රේණුකා බාලසූරිය චිත‍්‍රපටය සාර්ථක වුණ නිසා ගොඩක් සතුටින් ඉන්නේ. ඇය අපිට කිව්වේ චිත‍්‍රපටය නිර්මාණය ගොඩක් නිසා පේ‍්‍රක්ෂක ආකර්ශනය ...
සුරූපී බොලිවුඞ් නිළි සෝනම් කපූර්ට හොලිවුඞ් යන්න අවස්ථාවක් ලැබිලලූ. කරී ඉන් ලව් කියන මේ චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතය ලැබිල තියෙන්නේ ඇයට. ඒ වගේම චිත‍්‍රපටය අධ්‍යක්ෂණය ...
‘‘ගමන නොනිමෙයි ලෝකයේ මේ... පුරුදු ජීවන මං තලේ... ’’ මේ ගී පද ලියැවුණේ ඔහුගේ පන්හිඳෙන්. එපමණක් නොව රන්මුතු දූවේ පිපි පිපී රේණු නටන ගීතය මෙන්ම, මහ බෝ වන්නම, මේ සොඳුරු මිනිසාගේ ...
ජනපි‍්‍රය නිළි සේමිණී ඉද්දමල්ගොඩගේ උපන් දිනය අද. උපන් දිනයට සුබ පතන්න කතා කරපු වෙලාවේ අපි එයාගෙන් ඇහුවා උපන් දින උත්සවයක් එහෙම නැද්ද කියලා ? සේමිණී කිව්වේ එහෙම විශේෂ පාටියක් ...