අද ජනමතයෙන්
ආණ්ඩුව විදුලිබිල අඩු කරයි ද ?
 
බස් වර්ජනය.


Sri Lanka Rupee Converter
Amount :
To :
Sri Lanka Rupee Exchange Rate (Rates in LKR)
Country Buying Selling
Australian Dollar 127.87 132.89
Singapore Dollar 99.71 103.25
Japanese Yen 1.28 1.33
British Pound 185.90 191.48
Swiss Franc 130.86 136.00
American Dollar 125.03 128.18
Euro 162.12 167.67
Indicative Rates
Norwegian Krone   22.11
Korean Won   0.11
Jordan Dinar   178.79
Maldive Island Rufiya   8.23
Bahrain Dinar   335.75
Kuwait Dinar   445.08
Oman Rial   328.77
Qatar Riyal   34.77
Saudi Arabia Riyal   33.75
UAE Dirham   34.46
Rates on 2013-05-21
2013 මැයි 21 අඟහරුවාදා- පස්වරු 12:50

මෙරටට ආවේනික ගයිරිනෝපස් වල්ලා හෙවත් වල්ලාපට්ටා ශාඛ කොටස්  කිලෝග‍්‍රෑම් 14000 ක් සහ සුදු හදුන් ශාක කොටස් කිලෝ ග‍්‍රෑම් 6 ක් සමග සැකකරුවන් 6 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් ඊයේ (20) රාත‍්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. රුපියල් කෝටි 20 ක් පමණ වටිනා මෙම ශාඛ අපනයනය කිරීම සඳහා කොලොන්නාව ...   

වර්ජනය සාර්ථකයි. විපක්ෂයේ වෘත්තීය සමිති අසාර්ථකයි. රජයේ වෘත්තීය සමිති.
2013 මැයි 21 අඟහරුවාදා- පස්වරු 12:55

විදුලි බිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් විපක්ෂයේ වෘත්තීය සමිති රැසක් එක්ව අද දිනයේ දියත් කරන සංකේත වර්ජනය මේ වනවිට සාර්ථක වී ඇති බව වෘත්තීය සමිති ඒකාබද්ධ කිරීමේ සම්බන්ධීකරණ කමිටුව පවසනවා. එහි සම කැඳවුම්කරු, ජනතා විමුක්ති පෙරමුණේ උතුරු මැද පළාත් සභා මන්ත‍්‍රී වසන්ත සමරසිංහ කියා සිටියේ ...   

ගං වතුර පහව යයි.
2013 මැයි 21 අඟහරුවාදා- පස්වරු 12:45

පැවති අධික වර්ෂාපතනය හේතුවෙන් නිල්වලා සහ ගිං ගංගා පිටාර ගැලීමෙන් යටවූ ප‍්‍රදේශවල රැඳී තිබෙන ජලය ක‍්‍රමයෙන් බැසයමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප‍්‍රකාශ කළා. එහෙත් ඊයේ දිනයේ දිස්ත‍්‍රික්ක 6 ක ඇතැම් ප‍්‍රදේශවල පස් කඳු කඩාවැටීම් හා නායයෑම් ඇතිවිය හැකි බවට නිකුත් කළ අනතුරු ...   

මුස්ලිම්වරුන් ගැන ඇමරිකානු නිවේදනයට මුස්ලිම් කවුන්සිලයෙන් ප‍්‍රතිචාර.
2013 මැයි 21 අඟහරුවාදා- පස්වරු 12:41

ශ‍්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව සම්බන්ධයෙන් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සිදුකර ඇති ප‍්‍රකාශය අසාධාරණ බව ශ‍්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය පවසනවා. සිංහල බෞද්ධයන් විසින් ශ‍්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව කොන් කිරීමට සහ නොරිස්සීමට ලක් කර ඇති බවයි 2012 වසරේ ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳ ...   

ඉහළ දැමූ විදුලි ගාස්තු අහෝසි කරන්නැයි ඉල්ලා විපක්ෂයේ මන්තී‍්‍රවරුන් යෝජනාවක් ඉදිරිපත් කිරීමත් සමග නැගෙනහිර පළාත් සභාවේ සභා වාරය ලබන මස 18 වැනිදා දක්වා කල් තැබීමට එහි සභාපතිනිය ...
ඉහළ දැමූ විදුලි ගාස්තු අහෝසි කරන්නැයි බලකරමින් අනුරාධපුර නගරයේ ව්‍යාපාරිකයින් බොහෝ පිරිසක් අද (21) උදෑසන පැය දෙකකට ආසන්න කාලයක් සිය ව්‍යාපාර ස්ථාන වසා දමා විරෝධතාවයක නිරත ...
මුහුදු මාර්ගයෙන් තමිල්නාඩුවට ගොස් මුම්බායි හරහා කෙන්යාවේ නයිරෝබි බලා යාමට සූදානම් වූ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු ඉන්දීය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වෘත්තියෙන් ...
එක්සත් ජාතික පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණු මන්ත‍්‍රීවරුන් අද පැවති වයඹ පළාත් සභා මාසික සැසිවාරයේදී විරෝධතාවයක නිරතවුණා. ඒ, වැඩිවූ විදුලි බිලට විරෝධය පළ කරමින්. එහිදී ...
බි‍්‍රතාන්‍යයේ හිටපු හමුදා හෙලිකොප්ටර් නියමුවෙකු වන මේජර් ටිම් පීක් අන්තර්ජාතික ගගන මධ්‍යස්ථානය වෙත යන මීළඟ ගගනගාමීන් කණ්ඩායමට නම් කර තිබෙනවා. ඒ අනුව ඔහු ජාත්‍යන්තර ...
ඇමරිකාවේ - ඔක්ලහෝමා ප‍්‍රදේශය සිසාරා හැමූ දැවැන්ත ටොනේඩෝ සුළි කුණාටුවෙන් මියගිය සංඛ්‍යාව 91 දක්වා ඉහළ ගොස් තිබෙනවා. සැතපුමකට වඩා පළල ටොනේඩෝව පැයට සැතපුම් 200 කට අධික වේගයෙන් ...
ඇමරිකාවේ ඓතිහාසික චාරිකාවක නිරතවූ මියන්මාර ජනාධිපති තෙයින් සෙයින් ඊයේ ධවල මන්දිරයේදී ජනාධිපති බැරැක් ඔබාමා හමුවුණා. එහිදී මියන්මාරය වර්තමානයේ ක‍්‍රියාත්මක කරන දේශපාලන ...
ලතින් ඇමරිකානු බොලිවියා රාජ්‍යය, ජනාධිපති ඊවෝ මොරාලේස්ට තුන්වරක් බලයේ රැඳී සිටීම සඳහා නව නීතියක් සම්මත කරගෙන තිබෙනවා. බොලිවියානු ව්‍යවස්ථාව අනුව එරට ජනාධිපතිවරයෙකුට ...
අයි පී එල් ක‍්‍රිකට් තරඟ පාවාදීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුනු ටෙස්ට් ක‍්‍රීඩක ශ‍්‍රීසාන්ත්, අජිට් චන්ඩිලා සහ අන්කීට් චවාන්ගේ කොන්ත‍්‍රාත්තු අත්හිටුවීමට ඔවුන් ...
ඉන්දීය පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ  පළමු අවසන් පූර්ව තරඟය අද දිල්ලියේදී පැවැත්වෙනවා. චෙන්නායි සුපර් කිංග්ස් සහ මුම්බායි ඉන්දියන්ස් අතර පැවති තරඟය නැරඹීමට ...
තරග පාවාදීමේ චෝදනා සම්බන්ධයෙන් ක‍්‍රීඩකයන් තුන්දෙනෙකු අත්අඩංගුවට පත්වීමත් සමග මෙවර අයි.පී.එල්. තරගාවලියේ අවසන් වටයේ තරග සඳහා දූෂණ මර්ධන සහ ආරක්ෂක ඒකකයේ නිලධාරීන් යෙදවීමට ...
අයි පී එල් තරඟ පාවාදීම් සම්බන්ධයෙන් හිටපු පළමු පෙළ ඉන්දීය ක‍්‍රීඩකයෙකු ඇතුළු තවත් තුන්දෙනෙකු දිල්ලි පොලීසිය විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා. ඉන්දියාවේ රන්ජි කුසලාන තරඟ ...
ශ‍්‍රී ලංකාවට සංවර්ධන ආධාර ලබාදෙන රටවල් අතුරෙන් ඉන්දියාවට දෙවන ස්ථානය හිමිව ඇති බව ඉන්දීය ඉකොනොමික් ටයිම්ස් පුවත්පත සඳහන් කළා. මෙරටට වැඩිම සංවර්ධන ආධාර ලබාදෙන්නේ චීනයයි. ...
සාම්පූර් තාප විදුලි බලාගාරය ඉදිකිරීම සඳහා ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති මතබේද අවසන් වී ඇති බව ඉන්දියාව පවසනවා. හින්දු පුවත්පත වාර්තාකළේ මෙගාවොට් 500 ක තාප විදුලි බලාගාර ...
මෙරට මෝටර් රථ ආනයනය අපේ‍්‍රල් මාසයේ දී වර්ධනයක් පෙන්නුම් කරනවා. වසරේ මුල් මාස තුනට සාපේක්ෂව වැඩිම මෝටර් රථ සංඛ්‍යාවක් ආනයනය කර ඇත්තේ අපේ‍්‍රල් මාසයේදියි. එමෙන්ම 2012 වසරේ ...
ඉදිරි දශක දෙක තුළ සංවර්ධනය වෙමින් පවත්නා රටවල ගෝලීය ආයෝජනයන් තුන් ගුණයකින් ඉහළ යනු ඇතැයි ලෝක බැංකුව පවසනවා. එහිදී ලෝක ආර්ථිකයේ නැගී එන රටවල් සංවර්ධිත රටවල් අභිබවා ආයෝජනවලදී ...
ජනප‍්‍රියත්වය වැඩිවෙන්න වැඩිවෙන් සුපිරි තරුවල වටිනාකමත් දවසින් දවස ඉහළ යනවා. කීයක් වියදම් කරලා හරි ඒවගේ සුපිරි තරුවක් තමන්ගේ ප‍්‍රිය සම්භාෂණවලට මංගල උත්සවවලට ගෙන්න ...
බොලිවුඞ් තරුත් වෙලාවකට පොඩි ළමයි වගේ. පුංචි පුංචි දේවල්වලට තරහා වෙනවා. ඔය වගේ හිත් අමනාපකමක් සල්මන් ඛානුයි රිතික් රෝෂනුයි අතරත් තිබ්බා. මීට අවු. 2 කට කලින් තිරගතවුණු ගුෂාරිෂ් ...
බොලිවුඞ් නළු නිළියන්ට දවස ගානේ එක එක උත්සවවලට සහභාගිවෙන්න සිද්ධවෙනවා. මුළු ලෝකයම ඒ ගොල්ලෝ දිහා බලාගෙන ඉන්න නිසා ඒ උත්සවවලට යද්දී සුපිරි තරු විදිහටම හැඩවෙන්න අමතක කරන්නෙත් ...
ලෝකයේ හොඳම නළු නිළියන් දෙතුන් දෙනා අතරේ අපේ නළුවෙකුත් ඉන්නවා.  ඒ වෙන කවුරුවත් නෙමෙයි දක්ෂ වගේම ජනපි‍්‍රය නළුවෙක් වන ජගත් චමිල. මේ ආරංචිය දැන ගත්ත ගමන්ම වැඩි විස්තර දැන ගන්නත් ...