Hirunews Logo
%E0%B6%B8%E0%B7%93%E0%B7%85%E0%B6%9F+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%B4%E0%B7%90%E0%B6%BB%E0%B6%AB%E0%B7%92+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%BA%E0%B6%A7%E0%B6%B8+%E0%B6%B4%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%BA%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%84%E0%B6%9C%E0%B6%AD%E0%B6%AF%3F
Monday, 11 May 2015 - 10:01
මීළඟ මහ මැතිවරණය පැරණි ඡන්ද ක්‍රමයටම පැවැත්වීම යුක්ති සහගතද?
16

Shares
1,919

Views
මැතිවරණ ක්‍රමය සංශෝධනය කෙරෙන විසිවන සංශෝධනය සම්මත කර මහ මැතිවරණයක් පැවැත්වීම ප්‍රායෝගික නොවන බවට එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කරද්දී නව ඡන්ද ක්‍රමය යටතේ මීළඟ මැතිවරණය පැවැත්විය යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් යෝජනා කරනවා. පවතින පසුබිම යටතේ මීළඟ මහ මැතිවරණය පවතින ක්‍රමයටම පවත්වන බවට ජනාධිපතිවරයා සුළු පක්ෂවලට පොරොන්දුවක් ලබාදී තිබෙනවා. ඒ අනුව මීළඟ මහ මැතිවරණය පැරණි ඡන්ද ක්‍රමයටම පැවැත්වීම යුක්ති සහගත යන්න මෙවර ජනතා හඬ තුළින් විමසා බැලීමට නියමිතයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
පලු ගස් කුහරයට විශ්මිත වටිනාකමක්
Thursday, 22 February 2018 - 11:54
ඉවත දමන දැව කුහරය උපයෝගී කරගනිමින්  කැටයම් යොදා අලංකාර නිර්මාණ සිදුකරන  ලී කැටයම් ශිල්පියෙකු... Read More
News Image
Hiru News Programme Segments
3,302 Views
15,272 Views
605 Views
1,413 Views
286 Views
16,706 Views
Top