Hirunews Logo
%E0%B6%B1%E0%B7%92%E0%B6%BD+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B7%80+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BA%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%92%E0%B6%AF%3F
Monday, 18 May 2015 - 9:50
නිල කාලය අවසන්ව ඇති පළාත්පාලන ආයතන නිලධාරී පාලනයකට යටත් කිරීම නිවැරදිද?
15

Shares
1,874

Views
නිල කාලය අවසන්ව ඇති පළාත්පලාන ආයතන 234 ක කාලය තවදුරටත් දීර්ඝ නොකිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය පසුගියදා තීරණය කරනු ලැබුවා. ඒ අනුව පසුගිය මැයි 15 වැනිදායින් එම ආයතනවල නිල කාලය අහෝසි වූ අතර දැන් ඒවා නිලධාරී පාලනයක් යටතේ පවතිනවා. පළාත්පාලන ආයතනවල නිල කාලය දීර්ඝ කරන ලෙසට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් ඇමතිවරු සහ හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ කණ්ඩායම පසුගිය කාලය තුළ දිගින් දිගටම ඉල්ලීම් ඉදිරිපත් කරනු ලැබුවා. එහෙත් ජනාධිපතිවරයා සඳහන් කළේ නිල කාලය අහෝසිවී ඇති පළාත්පාලන ආයතනවල කාලය තවදුරටත් දීර්ඝ කිරීම ප්‍රජාතන්ත්‍ර විරෝධී බවයි. එබැවින් නිල කාලය අවසන්ව ඇති පළාත්පාලන ආයතන නිලධාරී පාලනයකට යටත් කිරීම නිවැරදිද යන්න මෙවර ජනතා හඬ තුළින් විමසා බැලෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
විල්පත්තුවේ දිවි ගෙවන දිවියන්ගේ දිවි රැඟුම්
Friday, 15 June 2018 - 20:06
විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ මේ දිනවල ශ්‍රී ලංකාවට අවේනික දිවියන් බහුලව දැකිය හැකිබව වාර්තා... Read More
News Image
Hiru News Programme Segments
233 Views
3,548 Views
4,362 Views
3,552 Views
175 Views
34,635 Views
Top