Hirunews Logo
%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+4+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%91%E0%B6%B8+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%94%E0%B6%B6%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B7%80%E0%B7%9A%E0%B6%AF+%3F
Monday, 25 May 2015 - 9:15
නිදහස් පක්ෂයේ 4 දෙනෙකු ඇමතිකම් අත්හැරීම එම පක්ෂයේ අනාගතයට සුබදායක වේද ?
17

Shares
2,116

Views
නව රජයේ අමාත්‍ය ධුර ලබා ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් වන ඩිලාන් පෙරේරා, මහින්ද යාපා අබේවර්ධන, සී.බී රත්නායක සහ පවිත්‍රා වන්නිආරච්චි පසුගියදා සිය අමාත්‍ය ධුරවලින් ඉවත් වුණා. ඒ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව රජයේ ක්‍රියාකලාපය විවේචනය කරමින්. කෙසේ වෙතත්, ජනාධිපතිවරයාගේ ඉල්ලීමකට අනුව නිදහස් පක්ෂයෙන් ඇමතිකම් ලබාගත් පිරිසෙන් 4 දෙනෙකු මෙලෙස ඇමතිකම් අත්හැරීම එම පක්ෂයේ අනාගතයට සුබදායක වේ ද යන්න මෙවර ජනතා හඬ තුළින් විමසා බැලෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,817 Views
6,765 Views
8,079 Views
8,195 Views
692 Views
52,304 Views
Top