Hirunews Logo
%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B6%A7+%E0%B6%B4%E0%B7%80%E0%B6%AD%E0%B7%92%E0%B6%B1+225+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%93%E0%B6%B8+%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%AF%3F
Monday, 01 June 2015 - 9:50
දැනට පවතින 225 ක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර සංඛ්‍යාව ඉහළ දැමීම යෝග්‍යද?
17

Shares
2,123

Views
යෝජිත විසිවන ව්‍යවස්ථා සංශෝධනය මගින් පාර්ලිමේන්තුවේ මන්ත්‍රි ධුර සංඛ්‍යාව 225 හෝ 255 දක්වා ඉහළ දැමීමට සිදුවිය හැකි බවට දේශපාලන ක්‍ෂේත්‍රය තුළ කථාබහක් මතුව පවතිනවා. මැතිවරණ ක්‍රමය සංශෝධනයත් සමඟ මෙලෙස මන්ත්‍රී ධුර සංඛ්‍යාව ඉහළ යනු ඇති බවයි ප‍්‍රකාශ වුණේ. මේ පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට පසුගියදා රැස්වූ කැබිනට් මණ්ඩලය අපොහොසත් වූ අතර, ඒ පිළිබඳ තවදුරටත් සංශෝධන ඉදිරිපත් කිරීමට අවස්ථාව දෙනු ලැබුවා. කෙසේ වෙතත් මෙරට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව ඉහළ මට්ටමක පවතින බවට සමාජයේ මතයක් පැතිර යන පසුබිමක 225 ක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර සංඛ්‍යාව තවදුරටත් ඉහළ දැමීම යෝග්‍යයද යන්න මෙවර ජනතා හඬ තුළින් විමසා බැලෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ලොවක් කතා කරන රාජකීය නාවික හමුදාව
Monday, 24 September 2018 - 11:04
මහා බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදාවේ දුර්ලභ ඡායාරූප කිහිපයක් මේ දිනවල අන්තර්ජාලයේ සැරිසනවා.රාජකීය... Read More
News Image
News Image
Hiru News Programme Segments
347 Views
3,344 Views
7,230 Views
7,125 Views
95 Views
47,921 Views
Top