Hirunews Logo
%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%93+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%8A%E0%B6%A7+%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%AF%3F
Monday, 08 June 2015 - 9:53
ව්‍යවස්ථාදායක සභාවට යෝජනාවී ඇති සිවිල් පුද්ගලයන් තිදෙනා ඊට සුදුසුද?
17

Shares
2,062

Views
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ පිහිටුවනු ලබන ව්‍යවස්ථාදායක සභාවට සිවිල් සමාජයෙන් පත් කර ගැනෙන නියෝජිතයන් ලෙස විශ‍්‍රාමලත් විනිශ්චයකාර ඒ.ඩබ්ලිව්.ඒ.සලාම්, ආචාර්ය රාධිකා කුමාරස්වාමි සහ ආචාර්ය ඒ.ටී.ආරියරත්නගේ නම් යෝජනා වී තිබෙනවා. පසුගිය 3 වැනිදා පාර්ලිමේන්තුව රැස්වී අදාළ නම් අනුමත කරගැනීමට නියමිතව තිබුණා. එහෙත් විපක්ෂය ප්‍රකාශ කළේ අදාළ නම් යෝජනා කර ඇත්තේ තමන් සමඟ පූර්ව සාකච්ඡාවලින් තොරව බවයි. මේ පිළිබඳව එකඟතාවයක් ඇති කර ගැනීම සඳහා කථානායකවරයා පාර්ලිමේන්තුව තාවකාලිකව අත්හිටුවා දීර්ඝ පක්ෂ නායක රැස්වීමක් පැවති නමුදු එකඟතාවකට පැමිණිමට හැකියාව ලැබුණේ නැහැ. පසුව තීරණය වුණේ සියලූ පක්ෂවල අදහස් ඉදිරි දින කිහිපය තුළ ලිඛිතව ලබා ගැනීමටයි. ඒ අනුව 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ පිහිටවනු ලැබූ ව්‍යවස්ථාදායක සභාවට නම් කර ඇති සිවිල් පුද්ගලයන් තිදෙනා ඊට සුදුසුද යන්න මෙවර ජනතා හ`ඩ තුළින් විමසා බැලෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
අහිකුණ්ඨක කුලයට රතු එළියක්
Monday, 19 February 2018 - 10:10
අහිකුණ්ඨක කුලයට අයත් මිනිසුන්ගේ සිය උපන් භූමිය ලෙස සැලකෙන ඉන්දියාව කේරළ ප්‍රාන්තයයි.තෙලිගු ජාතිකයින්... Read More
News Image
Hiru News Programme Segments
3,174 Views
15,132 Views
565 Views
1,355 Views
161 Views
16,553 Views
Top