Hirunews Logo
%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+225+%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%AF%3F
Monday, 15 June 2015 - 9:25
විසිවන සංශෝධනයෙන් පාර්ලිමේන්තු සංඛ්‍යාව 225 ඉක්මවිය යුතුද?
22

Shares
2,689

Views
මැතිවරණ ක්‍රමය වෙනස් කෙරෙන විසිවන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීරීවරුන් සංඛ්‍යාව 237 ක් විය යුතු බවට පසුගියදා රැස්වූ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවුණා. ඒ අනුව කොට්ඨාශ ක්‍රමයට මන්ත‍්‍රීවරුන් 145 දෙනෙකු, අනුපාත ක‍්‍රමයෙන් 55 දෙනෙකු සහ ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරුන් 37 දෙනෙකු තෝරාගැනීමට නියමිතයි. එහෙත් එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කරන්නේ නව මැතිවරණ සංශෝධනයට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 225 ක්ව පැවතිය යුතු බවයි. එම සංඛ්‍යාව ඉහළ දැමීම අනුමත කළ නොහැකි බවද එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය නිකුත් කළ නිවේදනයක දැක්වුණා. ඒ අනුව විසිවන සංශෝධනයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 225 ඉක්මවිය යුතුද යන්න මෙවර ජනතා හඬ තුළින් විමසා බැලෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ලොවක් කතා කරන රාජකීය නාවික හමුදාව
Monday, 24 September 2018 - 11:04
මහා බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදාවේ දුර්ලභ ඡායාරූප කිහිපයක් මේ දිනවල අන්තර්ජාලයේ සැරිසනවා.රාජකීය... Read More
News Image
Hiru News Programme Segments
205 Views
1,328 Views
6,785 Views
6,589 Views
118 Views
45,536 Views
Top