Hirunews Logo
%E0%B7%83%E0%B7%9D%E0%B6%B8%E0%B7%80%E0%B6%82%E0%B7%81%E0%B6%9C%E0%B7%9A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%91%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B7%85+%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92+%E0%B6%AF%3F
Monday, 29 June 2015 - 9:36
සෝමවංශගේ ජනතා සේවක පක්ෂයට තීරණාත්මක බලපෑමක් සිදුකළ හැකි ද?
19

Shares
2,372

Views
ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වූ එහි හිටපු නායකයෙකු වන සෝමවංශ අමරසිංහ පසුගිය දා ජනතා සේවක පක්ෂය නමින් නව දේශපාලන පක්ෂයක් පිහිටවනු ලැබුවා. එම පක්ෂයට නායකයෙකු නොමැති අතර, එය මධ්‍යම කාරක සභාවක් විසින් මෙහෙය වනු ලබන බවයි සෝමවංශ අමරසිංහ ප්‍රකාශ කර ඇත්තේ. තමන් එහි ලේකම්වරයෙකු පමණක් බවත් ඔහු සදහන් කළා. කෙසේ වෙතත්, සෝමවංශ අමරසිංහ පිහිට වූ ජනතා සේවක පක්ෂයට මෙරට දේශපාලනයේ තීරණාත්මක බලපෑමක් සිදුකළ හැකි ද යන්න මෙවර ජනතා හඬ තුළින් විමසා බැලෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
උතුරු අහස් කුස ජයගත් සරුංගල් සැණකෙළිය
Tuesday, 17 July 2018 - 9:20
යාපනය, අරියාලෙයි ප්‍රදේශයේ තරුණයින් පිරිසක් විසින් සරුංගල් සැණකෙළියක් සංවිධානය කර තිබුණා.යාපනය,... Read More
News Image
Hiru News Programme Segments
568 Views
6,605 Views
5,360 Views
4,911 Views
66 Views
38,769 Views
Top