Hirunews Logo
%E0%B7%84%E0%B7%99%E0%B7%85+%E0%B6%8B%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B6%B8+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%92+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%91%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%9A%E0%B7%85+%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%AF%3F
Monday, 06 July 2015 - 8:22
හෙළ උරුමය වෙනම තරඟ කිරීමෙන් ඡන්දයේදි සන්ධානයට බලපෑමක් එල්ල කළ හැකිද?
15

Shares
1,891

Views
ජාතික හෙළ උරුමය, එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්වීමට සති අන්තයේදී තීරණය කරනු ලැබුවා. පක්ෂයේ ලේකම් පාඨලී චම්පික රණවක සඳහන් කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සන්ධානයෙන් තරඟ කිරීමට අවස්ථාව ලබාදීම නිසා තමන් මෙම තීරණයට එළඹි බවයි.

මේ අතර ජාතික හෙළ උරුමය සිය පක්ෂයේ නම සහ ලාංඡනයද මේ වනවිට වෙනස් කර තිබෙනවා. ඒ අනුව පක්ෂයේ නම එක්සත් යහපාලන ජාතික පෙරමුණ ලෙස වෙනස් කර ඇති අතර, හක්ගෙඩිය වෙනුවට දියමන්තිය ලාංඡනය ලෙස යොදාගෙන තිබෙනවා. හෙළ උරුමය එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්ව වෙනම තරඟ කිරීමෙන් ඡන්දයේදී සන්ධානයට බලපෑමක් එල්ල කළ හැකිද යන්න මෙවර ජනතා හඬ තුළින් විමසා බැලීමට නියමිතයි. 


Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
රට ම කැළඹූ කාළගුණය
Thursday, 30 November 2017 - 14:34
මේ දිනවල පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව දැඩි අපහසුතාවයට පත්ව... Read More
News Image
Hiru News Programme Segments
608 Views
6,899 Views
6,007 Views
6,210 Views
386 Views
8,417 Views
Top