Hirunews Logo
%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B7%96+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B5%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B7%83%E0%B7%8F%E0%B6%B0%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%AF%3F
Monday, 13 July 2015 - 9:06
නිදහස් පක්ෂය ඇතුලූ සන්ධානයේ පිරිසක් අලියා ලකුණින් තරඟ කිරීම මහ මැතිවරණයේ ප්‍රතිඵලයට තීරණාත්මක සාධකයක් විය හැකිද?
16

Shares
1,971

Views
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සහය පළ කරමින් නිදහස් පක්ෂයෙන් එක්වූ මන්ත්‍රීවරුන් සහ සන්ධානයේ හවුල්කාර පක්ෂවල සාමාජිකයන් කිහිපදෙනෙකු යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණ යටතේ අලියා ලකුණින් තරඟ කිරීමට තීරණය කර තිබෙනවා. හිටපු ජනාධීපති මහින්ද රාජපක්ෂට සන්ධානයෙන් නාමයෝජනා ලබාදීම ඇතුලූ කරුනු කිහිපයක් මුල් කරගනිමින් ඔවුන් මෙම තීරණය ගත් බවයි ප්‍රකාශ කළේ. ඊට අදාළ අවබෝධතා ගිවිසුමටද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී සති අන්තයේදී අත්සන් තැබුණා. මේ අනුව ඉදිරි මහ මැතිවරණයේදී නිදහස් පක්ෂය ඇතුලූ සන්ධානයේ පිරිසක් අලියා ලකුණින් තරඟ කිරීම එහි ප්‍රතිඵලයට තීරණාත්මක සාධකයක් විය හැකිද යන්න මෙවර ජනතා හඬ තුළින් විමසා බැලෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
රට ම කැළඹූ කාළගුණය
Thursday, 30 November 2017 - 14:34
මේ දිනවල පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව දැඩි අපහසුතාවයට පත්ව... Read More
News Image
Hiru News Programme Segments
12 Views
7,087 Views
6,022 Views
6,257 Views
433 Views
8,587 Views
Top