Hirunews Logo
%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%2C+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%94%E0%B7%84%E0%B7%94%E0%B6%A7+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B7%80%E0%B6%B1+%E0%B7%80%E0%B6%BB%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8F%E0%B6%AF+%E0%B6%85%E0%B6%A9%E0%B7%94+%E0%B6%9A%E0%B7%85+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%AF%3F
Monday, 20 July 2015 - 8:53
හිටපු ජනපති, අපේක්ෂකයෙකු නිසා ඔහුට හිමිවන වරප්‍රසාද අඩු කළ යුතුද?
24

Shares
2,919

Views
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙවර මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයෙකු ලෙස කුරුණෑගල දිස්ති‍්‍රක්කයෙන් ඉදිරිපත් වනවා. හිටපු ජනාධිපතිවරයෙකු ලෙස ඔහුට ආරක්ෂකයන් විශාල ප්‍රමාණයක්, නිල වාහන විශාල ප්‍රමාණයක් හිමිව තිබෙන අතර, මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා ඔහු ඒවා භාවිතා කරන බවටද චෝදනාවක් එල්ලවනවා. එමඟින් සෙසු අපේක්ෂකයන්ට අසාධාරණයක් වන බවටයි එමඟින් තර්ක කෙරෙන්නේ. මේ පිළිබඳව තමාට පියවරක් ගත නොහැකි බව ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් අදහස් දක්වමින් මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කළා. කෙසේ වෙතත් මෙම කරුණ පිළිබඳව මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්ද ඉදිරිපත්ව තිබෙනවා. මෙම පසුබිම හමුවේ හිටපු ජනපති අපේක්ෂකයෙකු බැවින් ඔහුට හිමිවන වරප්‍රසාද අඩු කළ යුතුද යන්න මෙවර ජනතා හඬ තුළින් විමසා බැලෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
කාන්තාරකරණයට අත වනන පුත්තලමේ කඩොලාන විනාශය
Monday, 13 August 2018 - 18:52
පුත්තලම වෙරළ තීරය ආශ්‍රිතව ඇති  කඩොලාන ශාඛ කිසියම් පිරිසක් විසින් විනාශ කරමින් පවතින බවට තොරතුරු... Read More
News Image
News Image
Hiru News Programme Segments
891 Views
550 Views
5,949 Views
5,566 Views
138 Views
41,520 Views
Top