Hirunews Logo
%E0%B6%B8%E0%B7%99%E0%B7%80%E0%B6%BB+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%92+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%3F
Monday, 27 July 2015 - 9:54
මෙවර මැතිවරණ නීතිය නිසි පරිදි ක්‍රියාත්මක වේද?
20

Shares
2,439

Views
2015 මහ මැතිවරණයට අදාළව මේ වනවිට මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්වල කැපී පෙනෙන අඩුවක් දක්නට ලැබෙනවා. මැතිවරණ කොමසාරිස්වරයා සහ නිරීක්ෂණ සංවිධානද කියා සිටියේ ඒ සම්බන්ධයෙන් සතුටුවිය හැකි බවයි. මැතිවරණය නිදහස් හා සාධාරණව පැවැත්වීමත් මැතිවරණ නීති අකුරට ක්‍රියාත්මක වීම තුළ එය දියුණු රටක ලක්ෂණයක් පෙන්නුම් කරන බව අග්‍රාමාත්‍යවරයාද ප්‍රකාශ කළා. කෙසේ වෙතත් විපක්ෂය චෝදනා කරන්නේ ඇතැම් අවස්ථාවල රජය මැතිවරණ නීති උල්ලංඝනය කරන බවයි. පවතින තත්ත්වය හමුවේ මෙවර මහ මැතිවරණයට අදාළව මැතිවරණ නීතිය නිසි පරිදි ක්‍රියාත්මක වන ආකාරය දක්නට ලැබේද යන්න මෙවර ජනතා හඬ තුළින්  විමසා බැලෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,911 Views
6,901 Views
8,122 Views
8,232 Views
737 Views
52,452 Views
Top