Hirunews Logo
%E0%B6%B8%E0%B7%99%E0%B7%80%E0%B6%BB+%E0%B6%B8%E0%B7%84%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%B1+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3%E0%B7%80+%E0%B6%94%E0%B6%B6%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8F%E0%B6%AB%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B6%B6%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%9A+%E0%B6%AF+%3F
Monday, 10 August 2015 - 11:42
මෙවර මහමැතිවරණයේ ප්‍රධාන දේශපාලන පක්ෂ ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශන පිළිබඳව ඔබට ප්‍රමාණවත් අවබෝධයක් තිබේ ද ?
19

Shares
2,307

Views
මෙවර මහමැතිවරණය සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ ඉදිරි 5 වසරක කාලසීමාව සඳහා ඉටුකරන ප්‍රතිපත්ති ප්‍රකාශන මේ වනවිටත් ඉදිරිපත් කර අවසන්. මාස 60 කින් අළුත් රටක් හදන පංචවිධ ක්‍රියාවලිය ලෙස එක්සත් ජාතික පක්ෂය තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මේ වනවිට ඉදිරිපත් කර අවසන්. එක්සත් ජනතා නිදහස් සන්ධානය සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කර ඇත්තේ අනාගතයට සහතිකයක් නමින්. ජනතා විමුක්ති පෙරමුණ ද දේශයේ හෘදසාක්ෂිය ලෙස තම ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව මෙම ප්‍රතිපත්ති ප්‍රකාශන පිළිබඳව රටේ ජනතා උනන්දුවක් දක්වන්නේ ද යන්න පවතින්නේ විවාදාත්මක තත්ත්වයක්. මේ නිසා මෙවර මහමැතිවරණයේ ප්‍රධාන දේශපාලන පක්ෂ ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශන පිළිබඳව ඔබට ප්‍රමාණවත් අවබෝධයක් තිබේ ද යන්න මෙවර ජනතා හඬ තුළින් විමසා බැලෙනවා.


Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
රට ම කැළඹූ කාළගුණය
Thursday, 30 November 2017 - 14:34
මේ දිනවල පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව දැඩි අපහසුතාවයට පත්ව... Read More
News Image
Hiru News Programme Segments
12 Views
7,087 Views
6,022 Views
6,257 Views
433 Views
8,587 Views
Top