Hirunews Logo
%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B6%82%E0%B7%84%E0%B7%92%E0%B6%B3%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%3F
Monday, 07 September 2015 - 14:00
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය දෙමළ සන්ධානයට හිමිවීම ජාතික සංහිඳියාවට පියවරක් ද?
20

Shares
2,414

Views
8 වන පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය දෙමළ ජාතික සන්ධානයට හිමිවීම පිළිබඳව මේ වනවිට සමාජයේ විවිධ අදහස් පළ වනවා. දෙමළ දේශපාලන පක්ෂයකට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය හිමිවූ දෙවන අවස්ථාව ද මෙය වනවා. එක්සත් ජාතික පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන හවුල්කාර පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ඇතුළු සන්ධාන මන්ත්‍රීවරුන් පිරිසක් විපක්ෂ නායක ධුරය ඉල්ලා ජනාධිපතිවරයාට ලිපියක් ද ලබාදී තිබුණා. එහෙත් නිදහස් සන්ධාන මහලේකම්වරයා, කථානායකවරයාට දැනුම් දී ඇත්තේ තමන් විපක්ෂ නායක ධුරය අපේක්ෂා නොකරන බවයි. ඒ අනුවයි මන්ත්‍රී ආසන 16 ක් හිමිකර ගත් දෙමළ සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම් නායක ආර්.සම්බන්ධන් විපක්ෂ නායකවරයා ලෙස පිළිගන්නා බව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ. කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය දෙමළ ජාතික සන්ධානයට හිමිවීම ජාතික සංහිඳියාවට පියවරක් ද යන්න මෙවර ජනතා හඬ තුළින් විමසා බැලෙනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
අධික නියඟයෙන් අතමිට සරුකර ගත් පුත්තලමේ ලුණුලේවා කරුවන්
Wednesday, 19 September 2018 - 19:29
මේ දිනවල පුත්තලම ඇතුළු ප්‍රදේශයන් රැසකට බලපා ඇති අධික නියඟයත්, සමඟ පුත්තලම ප්‍රදේශයේ සිදුකරගෙන... Read More
News Image
Hiru News Programme Segments
1,885 Views
1,018 Views
6,677 Views
6,486 Views
41 Views
45,148 Views
Top