Hirunews Logo
%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%96%E0%B7%80%E0%B7%8F+%E0%B6%BA%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%AF%3F
Monday, 14 September 2015 - 15:00
මෙරට සිදුවූවා යැයි කියන මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් දේශීය පරීක්ෂණයක් ශ්‍රී ලංකාවට වාසිදායක ද?
15

Shares
1,900

Views
මෙරට සිදුවූවා යැයි කියන මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට ඇමරිකාව මීට පෙර යෝජනාවක් සම්මත කර ගත්තා. ඒ අනුව එම යෝජනාව පසුගිය මාර්තු මාසයේ ජිනිවා මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණත් එය සැප්තැම්බරය දක්වා කල් ගියේ මෙරට සිදුවූ දේශපාලන වෙනස්කම් හේතුවෙන්. ඒ අනුව මෙරට සිදුවූවා යැයි කියන මානව හිමිකම් කඩවීම සම්බන්ධව දේශීය පරීක්ෂණයට ඇමරිකාව සහය පළ කිරීමටි ඉදිරිපත්වීම ශ්‍රී ලංකාවට වාසිදායක ද යන්න මෙවර ජනතා හඬ තුළින් විමසා බැලෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
රට ම කැළඹූ කාළගුණය
Thursday, 30 November 2017 - 14:34
මේ දිනවල පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව දැඩි අපහසුතාවයට පත්ව... Read More
News Image
Hiru News Programme Segments
137 Views
6,353 Views
5,960 Views
6,027 Views
256 Views
7,865 Views
Top