Hirunews Logo
%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AF%E0%B6%AC%E0%B7%94%E0%B7%80%E0%B6%B8+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%85%E0%B6%B8%E0%B7%8F+%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0+%E0%B7%83%E0%B7%84+%E0%B6%85%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0+%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F+%E0%B6%9A%E0%B7%85+%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%AF+%3F
Monday, 21 September 2015 - 13:36
මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීමෙන් ළමා අපරාධ සහ අනෙකුත් අපරාධ අඩුවිය හැකි බවට අපේක්ෂා කළ හැකිද ?
28

Shares
3,420

Views
මරණ දඬුවම යළි ක්‍රියාත්මක කළ යුතු බවට වන සංවාදය නැවත සමාජයේ කථාබහට ලක් වන්නේ කොටදෙණියාව සේයා සදෙව්මි ඝාතනයත් සමඟයි. එම ඝාතනයට අදාළ සැකකරුවන්ට මරණ දඬුවම ලබාදිය යුතු බවට දිවයිනේ විවිධ ප‍්‍රදේශවල උද්ඝෝෂණ පැවැත්වුණා. මේ පසුබිම යටතේ ජනාධිපතිවරයා පසුගියදා ප‍්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේ අවසරය හිමිවන්නේ නම් ලබන වසරේ සිට මරණ දඬුවම කි‍්‍රයාත්මක කිරීමට සූදානම් බවයි. ඒ අනුව මරණ දඬුවම යළි කි‍්‍රයාත්මක කිරීමෙන් ළමා අපරාධ සහ අනෙකුත් අපරාධ අඩුවිය හැකි බවට අපේක්ෂා කළ හැකි ද යන්න මෙවර ජනතා හඬ තුළින් විමසා බැලෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
71 වන ජාතික නිදහස් දින සමරුම
Monday, 04 February 2019 - 15:35
71 වන ජාතික නිදහස් සැමරුම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ගාලූමුවදොර... Read More
News Image
News Image
Hiru News Programme Segments
1,368 Views
15,905 Views
10,182 Views
10,466 Views
203 Views
62,739 Views
Top