Hirunews Logo
%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B6%87%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%81%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B6%B8+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%9C%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%BA+%E0%B6%AF%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%BB%E0%B6%A7%E0%B6%A7+%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B6%BB+%E0%B6%AF+%3F
Wednesday, 30 September 2015 - 12:08
දේශීය යාන්ත‍්‍රණයක් සඳහා ඇමෙරිකානු යෝජනාවට ශ‍්‍රී ලංකාව සම අනුග‍්‍රහය දැක්වීමට රටට හිතකර ද ?
19

Shares
2,370

Views
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඇමෙරිකාව ඉදිරිපත් කළ යෝජනාවට ශ්‍රී ලංකාව ද සම අනුග‍්‍රාහකත්වය ලබාදීමට ඉදිරිපත්ව ඇත. ඊට අමතරව ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය ඇතුළු රටවල් කිහිපයක් ද මෙම යෝජනාවට අදාළව සම අනුග්‍රාහකත්වය ලබාදීමට ඉදිරිපත්ව ඇත.

කෙසේ වෙතත්, මෙම යෝජනාවලිය මගින් මීට පෙර ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ යෝජනාවලියේ සැර බාල වී ඇති බවයි රජයේ වගකිව යුත්තන් ප්‍රකාශ කළේ. මේ පසුබිම යටතේ දේශීය යාන්ත‍්‍රණයක් සඳහා ඇමෙරිකානු යෝජනාවට ශ‍්‍රී ලංකාව සම අනුග‍්‍රහය දැක්වීමට රටට හිතකර ද ? යන්න මෙවර ජනතා හඬ තුළින් විමසා බැලෙනවා.


Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
රෑ පිපුණු නෙළුමේ අසිරිය
Thursday, 06 December 2018 - 7:38
නෙළුම් කුළුණ පූර්ණ ලෙස ආලෝකමත් වූ අවස්ථාවක ලබාගත් ඡායාරූප පෙළක් මේ වනවිට අන්තර්ජාලය හරහා හුවමාරු... Read More
News Image
News Image
Hiru News Programme Segments
5,826 Views
10,227 Views
8,925 Views
9,087 Views
1,422 Views
56,416 Views
Top