Hirunews Logo
%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B6%B8+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%AF+%3F
Monday, 05 October 2015 - 14:13
කිසියම් චෝදනාවකට පාසල් සිසුන් අත්අඩංගුවට ගැනීමේදී වෙනම නිර්නායකයන් හඳුන්වාදිය යුතු ද ?
22

Shares
2,672

Views
පාසල් සිසුන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතාබහක් ඇති වන්නේ සේයා ඝාතනයට සැකපිට 17 හැවිරිදි පාසල් සිසුවෙකු අත්අඩංගුවට ගැනීමත් සමඟයි. සිදුකළ විද්‍යාත්මක පරීක්ෂණයකින් අනතුරුව ඞී.එන්.එ් නොගැලපීම මත එම සිසුවා සහ ඔහුත් සමඟ අත්අඩංගුවේ සිටි එක්දරු පියාට අධිකරණයෙන් නිදහස හිමිවිය. දැන් එම සිසුවාට පොලිසිය අත්අඩංගුවේදී පහරදීමක් සිදුකර ඇත් ද යන්න පිළිබඳව පොලිස්පති නියමයෙන් පරීක්ෂණයක් සිදුවේ. එහිදී සොයා බැලෙන තවත් කාරණයක් වන්නේ මෙම සිසුවා සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගැනීමට තරම් ප‍්‍රමාණවත් සාක්ෂි තිබුණේ ද යන්නයි. මේ පසුබිම යටතේ ගුරු සංගමයක් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේ කිසියම් චෝදනාවකට පාසල් සිසුවෙකු අත්අඩංගුවට ගන්නේ නම් වෙනම නිර්නායක හඳුන්වාදෙන ලෙස ඉල්ලමිනුයි. එ් අනුව කිසියම් චෝදනාවකට පාසල් සිසුන් අත්අඩංගුවට ගැනීමේදී වෙනම නිර්නායක හඳුන්වාදිය යුතු ද යන්න මෙවර ජනතා හඬ තුළින් විමසා බැලෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
අයහපත් වූ කාලගුණය
Tuesday, 22 May 2018 - 16:10
දින තුනක සිට දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට පවුල් 14,432 කට අයත් පුද්ගලයන් 52,380 දෙනෙකු... Read More
News Image
Hiru News Programme Segments
648 Views
1,026 Views
3,552 Views
2,308 Views
37 Views
30,535 Views
Top